Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Donations-to-Jaffna-hospitals-1.jpg

1min550
කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් මෑතකදී යාපනය ශික්ෂණ රෝහලට, තෙලිප්පලෙයි මූලික රෝහලට සහ කයිට්ස් රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. කොවිඞ්-19 වසංගතයට සහ අනිකුත් බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමුඛ කාර්ය භාරයක් සිදුකරන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සහයෝගය දැක්වීමට බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මෙම පරිත්‍යාග සිදුකළ බව […]

West_indies_cricket_board_flag.jpg

1min430
      ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීම සඳහා සබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගිය 09 වැනිදා උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙපිළම සහභාගිවන පළමු තරගාවලිය මෙය වන අතර පලමු තරඟය නොවැම්බර් 21 සිට 24 වැනිදා දක්වා ද දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 […]

Atlas-SipSavi-Scholarship-Image.jpg

1min1100
      ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සෑම වසරකදීම දරුවන් 22,000 කට අධික පිරිසක් පාසල් හැරයාම පිළිබඳ කථිකාවතකට ඇට්ලස් මුලපුරයි 2021 නොවැම්බර් 16, කොළඹ: ශ්‍රී ලංකාවේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සම්බන්ධ ප්‍රමුඛතම  සන්නාමයක් වන ඇට්ලස්, මෙරට දෙමාපියන් අහිමි වීම සහ ආර්ථික දුෂ්කරතා වැනි හේතු නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර කිරීමට සිදුවන දරු දැරියන් සම්බන්ධයෙන් වඩාත් […]

Image-5.jpg

1min380
වතු කම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතු කම්කරුවන් 100%කට ආසන්න සංඛ්‍යාවකට කොවිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නත ලබා දී අවසන් බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) හා වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) නිවේදනය කර සිටී. PA වැඩිදුරටත් පවසන්නේ ඔක්තෝම්බර් 29 දින වන විට කලාප 7කට අයත් වතු කම්කරුවන්ගෙන් 95%කට වැඩි සංඛ්‍යාවකට එන්නත් […]

eda854874f1e5d4d12ce03901936c263_collage7_450.jpg

1min730
      බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 14.7 – බදු පසු ලාභය රුපියල් බිලියන 12.2 සමූහයේ  බදු පෙර ලාභය රුපියල් බිලියන 16.4 – බදු පසු ලාභය රුපියල් බිලියන 13.4 දළ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 900 ඉක්මවයි ක‍්‍රියාකාරී නොවන දළ වත්කම්  3.92% දක්වා වර්ධනයක් ශක්තිමත් ප‍්‍රාග්ධනයක් හා ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගෙන ඇත ණය සහන […]

02.jpg

1min570
      මව්පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නමුත් මදසරු බවේ ගැටළු වලට මුහුණ දී සිටින අඹුසැමියන් සඳහා විශ්වාසනීයත්වයෙන් යුතු සහයක් ලබාදීමේ අරමුණ ඇතිව ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය පසුගියදා ආසිරි රෝහල් පරිශ්‍රයෙහි චාම් උත්සවයක් එළිදැක්විය. Nova IVF Fertility (NIF), ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මදසරු බව සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ප්‍රත්‍යක්ෂ කරන ලද සායනික පර්යේෂණ සහ […]

Women-Friendly-Workplace-Award-2021-1.jpg

1min470
      කාන්තාවන් වෙනුවෙන් පළවන ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satyn සහ ශ‍්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනය පුරෝගාමීව ආරම්භ කළ කාන්තාවන්ට සුදුසු සේවා ස්ථාන (WFWP) තේරීමේ සමාරම්භක සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පළමු ජයග‍්‍රාහකයින් 10 දෙනා අතරට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පළමු සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙය මගින් සේවා […]

Christell-2-1.jpg

2min870
    ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Christell Luxury Wellness ආයතනය “Christell Crown” නමින් නව සේවා මධ්‍යස්ථානයක් One Galle Face සාප්පු සංකීර්ණයෙහි විවෘත කර තිබේ. මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන්, හිසකෙස් වර්ධනයට උපකාරී වන “AAPE Stem Cell Therapy” ක්‍රමය ඇතුළුව ප්‍රතිකාර සහ අලංකරණ සේවා රාශියක් මෙම නව මධ්‍යස්ථානය තුළදී ලබාගත හැකි වනු ඇත. […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min580
      කොවිඞ්-19 වසංගතයෙන් පසුව බොහෝ ප‍්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ගමන් සීමාවන් ලිහිල් කරමින් තිබීම හමුවේ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට එමිරේට්ස් ගුවන් සමාගම නොවැම්බර් 15 වනදා සිට ශ‍්‍රී ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව තවත් දෙකකින් වැඩිකර තිබේ. ඩුබායි කේන්ද්‍ර කරගත් සම්මානනීය ගෝලීය ගුවන් සේවය සඳහන් කරන්නේ මෙම අමතර ගුවන් ගමන් සමග සමාගම […]

Crescat-Boulevard-1.jpg

1min620
      ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින මේ මොහොතේ, සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ක්‍රෙස්කැට් බුලෙවාඩ් (Crescat Boulevard) සාප්පු සංකීර්ණය නොවැම්බර් 19 දින විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි. නව මුහුණුවරක් ගත් සුපුරුදු අලෙවිසැල් මෙන්ම නවතම අලෙවිසැල් හා විශේෂාංග රාශියක්ද සහිත නව ක්‍රෙස්කැට් බුලෙවාඩ් සාප්පු සංකීර්ණය පාරිභෝගිකයන්ට නවතම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව