Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-59.jpg

1min640
  PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් වන සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම ද වන Eco Spindles රට තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා පරිසර පද්ධතියක් නිර්මාණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇත. මෙම වසරේදී, සමාගම විසින් ප්ලාස්ටික් […]

Webp.net-resizeimage-58.jpg

8min480
  “ප‍්‍රීමා සන්රයිස්” පාන් සන්නාමය විසින් ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ අරමුණ සහිතව අඛණ්ඩව 13 වැනි වසරටත් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග‍්‍රාහකත්වය එක් කරනු ලැබීය. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ එම 13 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2021 දෙසැම්බර් මස 15 – 17 දිනවලදී […]

Webp.net-resizeimage-57.jpg

1min700
      අපි ගත කරන කාර්යබහුල ජීවිතය තුළ රෙදි සේදීම වැනි ගෙදර දොරේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කිරීම අපට තරමක් අපහසු කාර්යයකි. Smart Things app එකෙහි සහාය ඇතිව අනෙක් සම්බන්ධිත devices සමඟ සැම්සුන් AI Ecobubble™ රෙදි සෝදන යන්ත‍්‍ර සම්බන්ධ කරන අතර ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඔබගේ රෙදි සෝදන යන්ත‍්‍රය පාලනය කළ […]

pexels-pixabay-278430.jpg

1min910
  අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි . නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල […]

Webp.net-resizeimage-56.jpg

1min720
  ChildFund Sri Lanka විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසල් සහ ප්‍රජාවන් හට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක සෞඛ්‍ය කටයුතු සඳහා අඛණ්ඩව මැදිහත්වෙමින් වසර දෙකක ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කර ඇත. එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පැවති ජල හිඟය බරපතල ප්‍රශ්නයක්ව තිබිණි. යුද්ධයෙන් […]

Webp.net-resizeimage-55.jpg

1min620
      ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්-වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම  සිය  මූලික මහජන කොටස් නිකුතුව (IPO) හෙට, එනම් 2021 දෙසැම්බර් 22 වන දින පෙරවරු 9.00 ට නිල වශයෙන් ආරම්භ කෙරේ. කොටස් නිකුතුව වෙනුවෙන් අයැම්පත් දැන් ලබාගත හැකි අතර ආයෝජකයින්ගේ ප්‍රයෝජනය සඳහා කොටස් පිරිනැමීම පිළිබඳ විස්තර ipo.kapruka.com වෙතින් බාගත […]

Webp.net-resizeimage-54.jpg

1min500
      AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පැවති 2021 වසර සඳහා වන ගෞරවාන්විත FITIS ඩිජිටල් සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගැනීම ඉමහත් අභිමානයෙන් සමරයි.  FITIS යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන අතර මේ යටතේ උසස්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ.  AIA ඉන්ෂුවරන්ස් මෙම විශිෂ්ට ඇගයුමට ලක්වූයේ, සන්නිවේදන, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ, නිමැවුම් […]

Webp.net-resizeimage-1-28.jpg

1min1110
  2020 වසරේ සිට කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජංගම ගෙවීම් (Mobile payments) ක්‍රමවේදයන්හි විශාල දියුණුවක් දක්නට ලැබුණි. සමාජ දුරස්ථභාවයට ප්‍රමුඛත්වය ලබාදීමට සිදු වූ පසුබිමක් තුළ පාරිභෝගිකයෝ විනෝදාස්වාද කටයුතු සඳහා පමණක් නොව එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු බොහෝ දේ සඳහා ඩිජිටල් විසඳුම් භාවිතයට යොමුවූහ. මෙම ප්‍රවණතා හමුවේ බොහෝ ව්‍යාපාරවලට තම පාරිභෝගිකයන්ට දුරස්ථව ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සලසා […]

remitance-drop.jpg

1min570
ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් හුවමාරු කිරීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2021 නොවැම්බර් මාසයේදී ඉතා ශ්‍රීඝ්‍රයෙන් පහත වැටී ඇතිබවක් ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යාලේකන සනාථකරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කල පරිදි, 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විදේශ ප්‍රේෂණවලින් ඇ.ඩො. මිලියන 271.4 ක් වූ අතර, මෙය 2020 නොවැම්බර් මාසයේ වාර්තා වූ […]

Webp.net-resizeimage-52.jpg

1min680
      කොමර්ෂල් බැංකුව, CA Sri Lanka සම්මාන උළෙලේදී සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේය. 2001 වසරේ සිට 16 වැනි වතාවට දිනාගත්, බැංකු ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනැමෙන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය සහ ආයතනික පාලන හෙලිදරව් කිරීම සඳහා හිමි කර ගත් රන් සම්මානයත් මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව