Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-69.jpg

1min930
  කොමර්ෂල් බැංකුවේ සියවස සැමරීම සඳහා බැංකුව විසින් 2020 ආරම්භ කළ සාම්ප‍්‍රදායික පාසැල් 100 ක විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) යන විෂයන් ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් ලෙස ලබාදෙන සුහුරු පන්ති කාමර 100 පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් බැංකුවේ අරමුදල් මත ‘සිප්නැණ’ අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවිය සංවර්ධනය […]

Webp.net-resizeimage-68.jpg

1min370
      ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කොවිඞ් වසංගතය මගින් එල්ල කරන ලද අභියෝගවලට එරෙහිව නැගී සිටි අතර එම බාධාවන් ජය ගැනීමට ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ පාර්ශවකරුවන් සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් කර්මාන්තය තවදුරටත් රටේ ආර්ථිකයට දායක විය හැකි තත්වයට නගා සිටුවිය බව ඇඟළුම් අපනයනකරුවන් පෙන්වා දෙයි. මෙරට ඇඟළුම් අපනයනකරුවන් නියෝජනය කරන ප‍්‍රධාන ආයතනය වන ශ‍්‍රී ලංකා […]

Webp.net-resizeimage-67.jpg

1min470
      ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි.  ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා […]

Webp.net-resizeimage-66.jpg

1min780
      ධනාත්මක සමාජ බලපෑමක් සමඟින් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපද හරිත ඉදිකිරීම් කවුන්සිලය (USGBC) මගින් පිරිනමන බලශක්ති හා පාරිසරික නිර්මාණ සැලසුම් අංශයේ නායකත්වය උදෙසා වන සහතිකය (LEED) දිනාගැනීමට පසුගියදා සමත්විය. එහිදී ස්ටාර් ගාමන්ට්ස්හි බුත්තල කර්මාන්තශාලාවට LEED රන් සහතිකය ද, කඩුවෙල ස්ටාර් […]

Webp.net-resizeimage-65.jpg

2min610
      ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා  ඕෆ්ලයින් යන  ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ. Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න” (Buy Now, and Pay Later)  තේමාවෙන් […]

Webp.net-resizeimage-64.jpg

1min530
  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Ceylon Chamber of Commerce- (CCC)) විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (BCCSA) හිදී කැළණි වැලී වතු සමාගම (Kelani Valley Plantations PLC (KVPL))කෘෂිකාර්මික අංශය සඳහා වූ විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය මගින් තිරසාර හා සදාචාරාත්මක වැවිලි කළමනාකරණ […]

Webp.net-resizeimage-63.jpg

1min620
      පසුගියදා කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් පාලනය කරනු ලබන වතු බලහත්කාරයෙන් සහ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමේ සිදුවීම ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) දැඩි ලෙස හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් RPC වතුවල නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් රජයෙන් සහ නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2021 දෙසැම්බර් 6 වන දින […]

Webp.net-resizeimage-62.jpg

1min530
‘බිස්නස් ටුඬේ’ සඟරාව විසින් සිදුකළ 2020-21 වසරේ ශ‍්‍රී ලංකාවේ ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී සුපුරුදු පරිදිම බැංකු අතර ඉහළම ස්ථානය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. මෙම වර්ගීකරණයට පළමු වරට මෙවර සමාගම් 40 ක් ඇතුළත් වූ අතර එහි සමස්තයක් ලෙස තුන්වන ස්ථානය කොමර්ෂල් බැංකුවට හිමි විය. ‘බිස්නස් ටුඬේ’ විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම […]

Webp.net-resizeimage-61.jpg

1min580
      SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021) නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලදී. SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ […]

Webp.net-resizeimage-60.jpg

2min340
  ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් Galaxy A03 Core මෙරටට හඳුන්වා දී ඇත. ඔබට දැරිය හැකි මිලකට ඔබගේ සමීපයට විශිෂ්ටත්වය රැගෙන එන Galaxy A03 Core යනු Galaxy smartphones කාණ්ඩයේ ඊළඟ විශිෂ්ට device එක බව සහතිකව සඳහන් කළ හැක. Samsung හි Galaxy A කාණ්ඩයට අළුතින්ම එකතු කරන ලද Galaxy A03 Core අඟල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව