Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-51.jpg

1min920
සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ වටවල වැවිලි සමාගමේ නායකත්වයෙන්, ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සහයෝගයද සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේ ඉදිකළ අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය 2021 දෙසැම්බර් 22 වන බදාදා සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන බව වටවල වැවිලි සමාගම සහ ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගම සඳහන් කරයි. ඇඳන් 05 කින් සමන්විත මෙම දැඩි […]

Webp.net-resizeimage-50.jpg

1min1550
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චරණ ටීවී රූපවාහිනී නාලිකාව, පසුගියදා පැවැති 15වැනි රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්ත පූර්ව ප්‍රචාරක පටය සඳහා වූ සම්මානය දිනාගැනීමට සමත්විය. තව ද, ප්‍රශස්ත කතිකාමය වැඩසටහන, ප්‍රශස්ත සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන සහ ප්‍රශස්ත සම්ප්‍රවේශක යන සම්මාන සඳහා ද චරණ ටීවී නාලිකාව නිර්දේශ විය. ඒ […]

Webp.net-resizeimage-49.jpg

1min1210
  වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුධ රැසක් පැනනැගී ඇත. දත්ත පෙන්වා දෙන්නේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 5.9%කට වඩා පොලිතින් සහ ප්ලාස්ටික් අඩංගු වන අතර එය දිනකට කිලෝග‍්‍රෑම් 400,000 ඉක්මවන බවයි. රටේ ස්වභාවික සම්පත කොතරම් වැදගත්ද යන්න සලකා බැලීමේදී, අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් […]

Webp.net-resizeimage-48.jpg

1min580
  රජයේ රෝහල් වලට සහ සෞඛ්‍ය ආයතන වලට සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහනෙන් නවතම ප‍්‍රතිලාභ ලැබූ රෝහල බවට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහ රෝහල පත්වී තිබේ. එහි හදිසි ප‍්‍රතිකාර කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුව විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත. කොමර්ෂල් බැංකුව පසුගියදා මෙම රෝහලට ඔක්සිජන් සැපයුම් උපකරණ, රුධිර පීඩන මාන, […]

Webp.net-resizeimage-47.jpg

1min380
  වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගමේ නවතම ‘ZEISS VISION CENTER’ අක්ෂි සත්කාර මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 1 දින කොළඹදී විවෘත විය. ZEISS යනු අක්ෂි සත්කාර සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී හා නවීනතම අත්දැකීම් පෙළක් තිළිණ කිරීම ඉලක්ක කරගත් සංකල්පයකි. මේ වනවිට ලොව රටවල් 35 කට අධික සංඛ්‍යාවක ZEISS මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් පිහිටුවා තිබේ. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ […]

Webp.net-resizeimage-46.jpg

1min420
  අලියාන්ස් ලංකා විසින් සිය  2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය 2021 දෙසැම්බර් මස 10  දින අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබූ අතර එහිදී සමාගමේ විශිෂ්ට සේවා නියුක්තිකයන් ඇගයීම සහ ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සිදු කරන අතර ඒ සඳහා ආයතන ඉහළ කළමනාකාරිත්වය සහ අලියාන්ස් පැසිෆික් කලාපයේ විදෙස් උසස් […]

Webp.net-resizeimage-45.jpg

1min490
  2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන (BCCSA) උළෙලේ දී සිය විශිෂ්ටත්වය මැනවින් විදහාපාමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීම සහ බැංකුවේ විශිෂ්ට සමාජ සද්කාරක මුලපිරීම් අගයමින් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ”වසංගතය නිසා ඇති වූ අභියෝග නොතකා, අප අපගේ ව්‍යාපාර තිරසාරත්වය […]

Webp.net-resizeimage-44.jpg

1min440
      ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රධාන සම්මාන දෙකක් දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව බවට පත්වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් හරිතාගාර වායු (GHG) අඩුකිරීමට දක්වා තිබෙන ඉහළ දායකත්වය සහ 2020 වසරේදී දකුණු ආසියාව […]

Webp.net-resizeimage-43.jpg

1min440
  කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ගේ තෘප්තිමත් මට්ටම තක්සේරු කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත්ම ජනප‍්‍රිය සේවා සම්පාදකයා’ ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රවී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම පාරිභෝගික සේවා සමීක්ෂණයේ ජීවිත රක්ෂණ […]

Webp.net-resizeimage-42.jpg

1min490
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි MBS – Mobitel Business Solution (MBS), තම ගෝලීය හවුල්කාරීත්ව ජාලය තවදුරටත් පුළුල් කරමින්, ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන Zoho සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ආයතනික පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක පැතිරුණු නවීනතම ව්‍යාපාර විසඳුම් පිරිනැමීම මෙහි අරමුණ වේ. මේ යටතේ Zoho […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව