ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 28, 2021
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre (SLTTC), එක්සත් රාජධානියේ BTEC International Level 3 Foundation Diploma in Engineering (Level 3) පාඨමාලාව මෙරටට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම පාඨමාලාව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට වඩාත් ඉක්මනින් තම ඉංජිනේරු සිහින සැබෑ කරගැනීමට මහෝපකාරී වනු ඇත. […]












