Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

HNB.jpg

1min360
        රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට […]

Uber-Eats.jpg

1min620
        2022 පෙබරවාරි 17, කොළඹ: ශ‍්‍රී ලංකාව තුළ Uber Eats සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගයීමට පසුගියදා සිදු විය. Uber Eats ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ ආකාර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් එම හවුල්කරුවන් වෙත […]

Webp.net-resizeimage-32.jpg

1min560
        අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී 2022 පෙබරවාරි 21 : ඇට්ලස් අඛණ්ඩව දෙවැනි වරටත් SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය. Covid-19 ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිටි සමයක, ළමුන් 480,000 කට වැඩි පිරිසකට අධ්‍යාපනය […]

Advantis.jpg

1min540
        මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අපද්‍රව්‍ය රැගත් බහාලුම් පිළිබඳව Hayleys Free Zone ලිමිටඩ් සමාගම විසින් කෙරෙන ලද නිවේදනයකි.  බාසල් (BASEL) සම්මුතියට ප‍්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ප‍්‍රවාහනය කළ නොහැකි අතර, මෙම බහාලුම් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මුලිකත්වය […]

Webp.net-resizeimage-31.jpg

1min410
        2022 පෙබරවාරි 21, කොළඹ: DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි. COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි […]

Anton.jpg

1min410
        ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය සහ “ISO 9001:2015” ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත් විය. “ඇන්ටන් ආමර් සෙවිලි තහඩු එහි වටිනාකම සහ ගුණාත්මකභාවය නිසා අවස්ථා කිහිපයකදීම පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සෙවිලි කර්මාන්ත අංශයේ හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබූ පළමු සන්නාමයද විය. මේ පිළිබඳව […]

Ceylinco-Life-SLIM.jpg

1min780
        වසරේ හොඳම නව පිවිසුම් සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය ඇතුළු විශිෂ්ට සන්නාම ත‍්‍රිත්වයක් දිනයි  ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ සේවා සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍ර වූ අතර, එම උත්සවයේ දී ප‍්‍රධාන සම්මාන පහෙන් එකක් ජයග‍්‍රහණය […]

Star-Garment.jpg

1min940
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන, කටුනායක කේන්ද්‍ර කරගත් ස්ටාර් ගාමන්ට්ස් ආයතනය, සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳව ගෝලීය වශයෙන් ඇගයීම් සිදුකරන Great Place to Work® ආයතනයේ Great Place to Work සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. සේවකයින්ට හිමිවන ඉහළ අවධානය සහ සැළකිල්ල මෙන්ම සේවකයින් සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන මිත්‍රශීලී ප්‍රතිපත්තිය හා සහභාගීත්ව ප්‍රවේශය […]

1-Saegis.jpg

1min1280
        මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) 2022 පෙබරවාරි 03 වැනිදා පැවැත්වුණි. Saegis Campus උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංවිධානය කර තිබුණි. උපාධි සහ ඩිප්ලෝමා සම්පූර්ණ […]

Yohan.jpg

1min390
  ශ‍්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රමුඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සිය නව මහ ලේකම්වරයා ලෙස ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සපිරි ප‍්‍රවීනයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා පත් කළ බව නිවේදනය කර සිටී. JAAF හි නිර්මාතෘ හිටපු මහ ලේකම් ටියුලි කුරේ මහතාගේ දීර්ඝ හා කීර්තිමත් සේවා කාලයෙන් පසුව හිස්වන එම ධූරයේ මීළඟ අනුප‍්‍රාප්තිකයා ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව