Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mahindra-Mahindra.jpg

1min650
    ශ්‍රී ලංකාවේ පළමුවරට නිෂ්පාදනය කළ වාණිජ රථය ලෙස Mahindra Bolero City Pik-up රථය වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර මෙය ලංකාවේ දැනට භාවිත 4 T එකම සැහැල්ලු ට්‍රක් රථයද වේ කොළඹ, පෙබරවාරි 24, 2022: Mahindra & Mahindra Ltd. (M&M Ltd.) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ නවතම Bolero City Pik-Up […]

Webp.net-resizeimage-35.jpg

1min3880
      ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Lanwa Sanstha Cement Corporation (Pvt) Ltd.] නිෂ්පාදන කටයුතු 2022 මාර්තු මස මුල් භාගයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ. අතිනවීන පහසුකම් වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව, කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකකි. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිභාගයක මෙම කර්මාන්තශාලාව පිහිටා […]

Arunalu-Siththam-awards-ceremony-2.jpg

1min1080
        කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ‘අරුණළු සිත්තම්’ ළමා චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහා දහතුන් දහසකට අධික නිර්මාණශීලී සිතුවම් දරුවන් විසින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් වඩාත්ම නිර්මාණශීලී සිතුවම් සඳහා පසුගියදා මුදල් ත්‍යාග සහ සහතිකපත‍්‍ර බැංකුව විසින් පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වූ වර්ණවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී තරඟයට […]

CDB.jpg

1min690
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ COVID-19  ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගයන්ගේ වටිනාකම රු. මිලියන 50 ඉක්මවා තිබේ. මෙහි ආසන්නත ම පියවර වශයෙන්, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේ ය. රු. මිලියන […]

Eco-Spindle1.jpg

1min440
        ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතයෙන් නූල් නිෂ්පාදනය කිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමටත් ලොව ප‍්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳනාමයන් සමඟ එක්ව ඔවුන් භාවිතා කර ඉවතලන දෑ ප‍්‍රතිචක‍්‍රීයකරණය කර සිය පරිසර හිතකාමී නිෂ්පාදන එකතුවට අලූතින් නිෂ්පාදන හදුන්වාදීමටත් සැලසුම් කර තිබේ. ප‍්‍රතිචක‍්‍රීකරණය කළ පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික් […]

PLC-Pinnawala.jpg

1min670
        දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රකට පින්නවල අලි අනාථාගාරයේ (සංරක්‍ෂණාගාරය& 47 වන සංවත්සරය 2022 පෙබරවාරී 16 වන දිනට යෙදී තිබුණි. මීට සමගාමිව මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි (PLC) සමාගමේ ප‍්‍රජා සත්කාරක මෙහෙවරක් ලෙස එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණෙන්  පීපල්ස් […]

Samsung-Galaxy-S22.jpg

2min600
        සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්  “Samsung Galaxy Unpacked 2022: The Epic Standard of Smartphone Experiences,” යන උද්දෘතය යටතේ සැම්සුන් Galaxy devices අතර දැනට ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S කාණ්ඩය online තාක්ෂණය ඔස්සේ පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී Galaxy S22 කාණ්ඩයේ smartphones තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදක්වන ලදී. මෙම Galaxy […]

Child-Protection-Authority.jpg

1min1060
    SCC පදනම, ළමා ආරක්ෂණ සන්ධානය හා එක්ව දිවයිනේ ප්‍රථම වරට ළමා ආරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා තානාපතිවරු පත්කරයි  2022 පෙබරවාරි 21, කොළඹදී – ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ සංවිධානයක් වන, Stop Child Cruelty (SCC) පදනම, ළමා ආරක්ෂණ සන්ධානය (CPA) හා එක්ව #NOගුටි තේමාව යටතේ ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනක් […]

Ansen.jpg

1min450
        කොමර්ෂල් බැංකුව ඇන්සන් පුද්ගලික සමාගම සමඟ එක්ව තෝරාගත් මාදිලියේ ට‍්‍රැක්ටර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂිත වූ පහසු ලීසිං පැකේජ, නම්‍යශීලි ගෙවීමේ ක‍්‍රම හා ආකර්ෂණීය දීමනා රැසක් ලබාදීමට කටයුතු කර ඇත. 2022 වසරේ අවසානය දක්වා වලංගු වන මෙම සුවිශේෂී දීමනාව පවර්ට‍්‍රැක් යූරෝ 50 හා පවර්ට‍්‍රැක් යූරෝ 45 යන මාදිලි ද්විත්වයේ ට‍්‍රැක්ටර මිලදී ගැනීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව