Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture.jpg

1min80
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම […]

Image.jpg

1min250
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කළ අන්තර් පාසල් 14න් පහළ හොකී තරඟාවලිය පෙබරවාරි 24, 25 හා 26 දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එච් කාණ්ඩය යටතේ තරඟ වැදුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන්තරු ශූරතාවය දිනා ගත් අතර, අඛණ්ඩව තෙවැනි වරටත් එම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. නායක සන්තිෂ අබයකෝන්ගේ […]

Final-Image.jpeg

1min70
ඔබේ බබාව ආරක්ෂා කිරීම ආරම්භ වන්නේ ඉතා පුංචි දේවල්වලිනි. බබාව මද උණුසුම් ජලයෙන් සේදීම, මෘදු තුවායකින් ඇඟ පිසදැමීම සහ නින්දට පෙර ශරීරය මෘදුව පිරිමැදීම ඒ අතර වේ. මේවා සරල දේවල් ලෙස පෙනුනත්, මවකට ඒවායේ ඇත්තේ විශාල අරුතකි. තම දරුවා ආරක්ෂිතව, නිරෝගීව සහ සතුටින් තැබීමට මවක් ලබා දෙන නිහඬ පොරොන්දුවක් බඳු වූ රැකවරණය සහ සුවපහසුව මේ […]

Image-1-LBN.jpg

1min150
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගමනාගමන ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෝටර් රථ, තිරෝද රථ සහ යතුරු පැදි යන සියලුම වාහන එකම ස්ථානයකදී ආරෝපණය කළ හැකි දිවයිනේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය වන ‘Synogen Evo’, 2026 පෙබරවාරි 25වන දින විවෘත කරන ලදී. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි මෙම ආරෝපණ මධ්‍යස්ථානය, ඕනෑම […]

IMAGE-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ සජීවී සංගීත ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් සුවිශේෂ සජීවී ප්‍රසංග අත්දැකීමක් වන MEGHA NADHA උත්කර්ෂවත් ලෙස Waters Edgeහිදී නිල වශයෙන් එළි දැක්වීය. පූර්ණ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලෙස සංකල්පගත කර ඇති Megha Nadha සාම්ප්‍රදායික සංගීත උරුමය හා නවීන සංගීත ශක්තිය එකට මිශ්‍ර කරමින් රසිකයන්ට ගැඹුරු හා සංවේදී සංගීත අත්දැකීමක් සපයයි. Waters Edgeහි පැවති ආරම්භක […]

HNB-financial-results-LBN.jpg

1min90
HNB සමූහය 2025 වර්ෂයේදී බදු පසු ලාභය (PAT) ලෙස රු. බිලියන 49.8ක අඛණ්ඩ ප්‍රගතියක් පිළිබිඹු කරමින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය (PAT)  රු. බිලියන 45.4 ක් වූ අතර ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවයේ අඛණ්ඩ වැඩිදියුණු වීම මෙයට හේතු විය. මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් […]

GRI-Image-01-Perera-LBN.jpg

1min100
පසුගියදා කොළඹ Monarch Imperial  පරිශ්‍රයේදී පැවති 2026 PTS ටයර් සේවා සම්මාන රාත්‍රියේදී GRI සමාගම සිය ටයර් අලෙවි නියෝජිතයන්ගේ කැපී පෙනෙන දක්ෂතා ඇගයීමට ලක්කරන ලදී. PTS  විසින් පවත්වන ලද මෙම උත්කර්ෂවත් රාත්‍රිය කර්මාන්ත ප්‍රමුඛයින්, අලෙවිකරුවන් සහ හවුල්කරුවන් 250 කට අධික සහභාගීත්වයෙන් පැවැත් විය. අභිමානවත් ශ්‍රී ලාංකීය GRI සන්නාමය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සම්මාන උළෙලේ තෙවන […]

TAGS-Awards-2025-LBN.jpg

1min70
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව රන් සම්මාන දෙකක් සමඟින් ප්‍රධාන සම්මාන පහක් දිනා ගන්නා ලදී. විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය කෙරෙහි වූ තම දැඩි අවධානය මනාව පෙන්නුම් කරමින් ආයතනික වාර්තාකරණය තුළ මෙන් ම යහපාලන පිළිවෙත් පවත්වා ගැනීමේ දී ද ඉහළම ප්‍රමිතීන් වලට අනූකූලත්වය වෙනුවෙන් බැංකුව දක්වන […]

Samsung_LOGO-1.jpg

1min90
අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් Samsung ශ්‍රී ලංකාහි නවතම ප්‍රචාරණ ව්‍යාපාරය පසුගියදා දියත් කරන ලදී. ‘Wowurudu’ ලෙස නම් කරමින් 2026 පෙබරවාරි 15 වන දින දියත් කරනු ලැබූ එම සුවිශේෂී ව්‍යාපාරය තුලින් Samsung හි විශ්වසනීය තාක්ෂණය හරහා එදිනෙදා ජීවිතය වැඩි දියුණු කර ගැනීමේ සමාරම්භයක් හා සතුටක් පාරිභෝගිකයින් වෙත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව