Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

facebook.jpg

1min1250
        පෙර Facebook සමාගම ලෙසින් පැවති Meta, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, #BreakTheBias යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ ප්‍ර‍ජා නායිකාවන්ගේ දරා ගැනීමේ ශක්තිය සමරනු ලබයි. කොවිඩ් 19 වසංගතය කාන්තාවන්ගේ සාමාජීය සහ ආර්ථිකමය ජීවන රටාවන්ට අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කර තිබේ. ගෝලීය කුඩා පරිමාණ […]

Collage-2.jpg

1min460
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ‘සබැඳියාවේ ආදරය’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. සාම්ප්‍රදායික ආදරවන්තයන්ගේ දින සැමරුම් වල සීමාවෙන් ඔබ්බට යමින්, විවිධ ප්‍රජාවන් සමග එක්වී, වයස් භේදයකින් තොරව සතුට හා දයාව සමග සුභවාදී සිතිවිලි බෙදාහදා ගැනීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, […]

JSP-33-2.jpg

1min1090
        හාඞ්වෙයාර් උපකරණ ක්ෂේත‍්‍රයේ 35 වසරක කීර්තිමත් ජනතා මෙහෙවර ඉදිරියට රැගෙන යමින් ජනතා ස්ටීල්ස් වෙනස් වන වෙළෙඳපොළ ප‍්‍රවණතාවයන්ට යාවත්කාල වූ සේවා සැපයීම අරමුණු කරගනිමින් සිය වෙළෙඳපොළ මෙහෙයුම් පුළුල් කොට තිබේ. ඒ හරහා ජනතා ස්ටීල්ස් ශක්තිමත් කරමින් රැඳී සිටින පාර්ශ්වකරුවන්ටත්, හිතවත් පාරිභෝගිකයන්ටත් නව්‍යකරණයෙන් පිරිපුන් විශිෂ්ඨ සේවාවක් සැපයීම ජනතා ස්ටීල්ස් නායකත්වයේ අපේක්ෂාවයි. වර්ෂ 1986  […]

Nations-Trust-Bank-Plants-Saplings-Across-Hiyare-Rainforest-1-2.jpg

1min650
        නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෑතකදී  හියාරේ වැසි වනාන්තර පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. පරිසරය සුරැකීමට පුළුල් මට්ටමින් දායක වන වගකීම් සහගත ආයතනයක් වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. මෙම අවස්ථාවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී තේජා සිල්වා, විධායක උප සභාපති (මානව සම්පත්) රමණිකා […]

Webp.net-resizeimage-9.jpg

1min490
        එමිරේට්ස් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග මාර්තු 4 දින අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් සමඟ ගුවන් සමාගම ශ‍්‍රී ලංකාව කෙරෙහි තිබෙන කැපවීම යළිත් තහවුරු කර තිබේ. මෙරට වෙළෙඳ සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට උපකාරී වන අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ලබන වැඩසටහන් මෙම ගිවිසුම මගින් ආවරණය කර ඇත. මෙම […]

SLT-MOBITEL.jpg

1min730
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. ‘බලගන්වමු සිහින – ව්‍යාපාරයට සවිමත් සබැඳියාවක්’ යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර ලෝකයේ වෙනස්කම්වලට හොඳින් අනුගත වෙමින් අඛණ්ඩව දියුණුව කරා යාමට එම ව්‍යාපාරවලට අත්වැලක් වීම […]

Webp.net-resizeimage-8.jpg

1min470
        කලා, නිර්මාණ, ක්‍රීඩා, මෙන්ම පොදු කථනය සහ ලේඛනය වැනි සියුම් කුසලතා (soft skills) ආශ්‍රිත ජයග්‍රාහකයින් 165 දෙනෙකුට ඇගයුම් තිළිණ පිරිනමන හයිලන්ඩ්ස් විද්‍යාලය ‘Skillo Colours’ නමින් සංවිධානය කළ Achievers’ Day වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදීමට CBL Nutriline පසුගියදා පියවර ගත්තේය. කැපවීම, උත්සාහය සහ කණ්ඩායම් හැඟීම තුළින් ජයග්‍රහණය කරා යාමේ අදිටන පෙරටු කරගනිමින් […]

S22-Pre-Order-posts-1x1_Pre-order-start-today-copy-8-2.jpg

3min520
      – Galaxy Note හා S කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සැම්සුන් හි වඩාත් ප‍්‍රබලතම device එක වන Galaxy S22 Ultra 5G හඳුන්වා දෙයි – ඔබගේ ජීවිතයේ සොඳුරු අවස්ථාවන් නිර්මාණය කිරීමට, ග‍්‍රහණය කර ගැනීමට සහ බෙදාහදා ගැනීමට pro-grade AI තාක්ෂණයෙන් යුත් කැමරා විශේෂාංග සහිතව Galaxy S22 5G දැන් ඔබ අතට – පෙර-ඇණවුම් සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව