Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLIIT-University.jpg

1min750
        SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන, එක්සත් රාජධානියේ පිහිටි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Liverpool John Moores විශ්ව විද්‍යාලයෙහි (LJMU) LLB (ගෞරව) උපාධිය සඳහා, ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමිවී තිබේ. මේ මගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ හරහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් […]

Image-01_Philips-Azurion-7C20.jpg

1min550
        ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් ශ‍්‍රී ලංකාවේ හෘද වාහිනී රෝගීන් සඳහා සපයනු ලබන රෝග විනිශ්චය කිරීමේ ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා නවීනතම Philips Azurion 7 C20 කැතීටරකරණ යන්ත‍්‍රය හදුන්වාදෙන ලදී. මෙය Image-guided therapy system එකක් වන අතර නවෝත්පාදනයන් සමඟ සායනික විශිෂ්ටත්වය ඒකාබද්ධ කිරීමෙන් රෝගී සත්කාර ලබා […]

Image-01-2.jpg

1min490
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම IT සහ Mobility Distribution සමාගමක් වන Plexus Global මෑතකදී Aruba මෘදුකාංගයේ පළමු බෙදාහරින්නා ලෙස ආරක්ෂිත, බුද්ධිමත් edge-to-cloud networking විසඳුම්වල ගෝලීය ප‍්‍රමුඛයා වන Hewlett Packard Enterprise සමාගම Aruba සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ සිය සේවා ජාලය පුළුල් ^SD-WAN& කිරීම සඳහා ආරක්ෂිත නිෂ්පාදන සහ විසඳුම් සපයනු ඇත” Aruba […]

Avurudu-Card-offers-2022.jpg

1min600
        කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 3500 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් භාවිතා කරමින් 2022 […]

Picture3.jpg

1min560
          පළමු වැඩිදියුණු කළ ජාතික මට්ටමේ දුම්රිය ආසන වෙන්කිරීම ක්‍රමවේදයක්  SLT-MOBITEL mCash හරහා මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා Lanka QR මගින් බලගැන්වූ සක්‍රීය විසඳුමක්  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, […]

Image-I-1.jpg

1min750
    ශ්රීලංකාවේ පමු්‍ර ඛතම රූපලාවණ්‍ය විශේෂඥයින් දෙ දෙ නෙ කු වන මහාචාර්ය රමණි අර්සෙ කුලරත්න සහ වෛ ද්‍ය ශානිකා අර්සෙ කුලරත්න සහ අධ්‍යක්ෂ ඉහාන් ජයවර්ධන මහතා විසින් මෙ හෙ යවනු ලැබේ . මෙම වසරේ සම්මාන උළෙ ල කිහිපයකදී ඔවුන්ගේ විශිෂ්ටත්වය වෙ නුවෙ න් ග ෞරවයට සහ ඇගයීමට ලක්විය. ශ්රීලංකාවේ පමු්‍ර ඛතම කාර්මික වාණිජ මණ්ඩලය […]

Oppo-Team.jpg

1min470
        2022 මාර්තු 23, කොළඹ: දශක හතකට අධික කාලයක් තිස්සේ මෙරට ඖෂධ ආනයන හා බෙදාහැරීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින හේමාස් ෆාමසූටිකල්ස්  (Hemas Pharmaceuticals) සමාගම, ශ්‍රී ලංකාව තුළ ඔපෝ විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන (OPPO Orthopedic rehabilitation products) බෙදාහැරීම සම්බන්ධ නිල බෙදාහැරීම් නියෝජිත සමාගම ලෙස පත්කර තිබේ. ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඔපෝ 2007 වසරේදී තම […]

Image-1-World-Down-Syndrome-Day-1.jpg

1min770
        කොළඹ, මාර්තු 22, 2022 – හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය (AYATI National Centre for Children with Disabilities) එක් වී, 2022 මාර්තු 16 වන දින, රාගම පිහිටි ආයති මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන ලදි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව