Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Binesh-Pananwala-1.jpg

1min330
    වටවල කිරි නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ (AIDA) නව සභාපතිවරයා ලෙස තුන්වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත් විය. රිච්ලයිෆ් ඩේරි ප‍්‍රයිවට් ලිමිටඩ් ප‍්‍රධාන විධායක නිලධාරී හා වසර හතරක් පුරා එම සංගමයේ ආරම්භක සභාපති ලෙස සේවය කළ නිශාන්ත ජයසූරිය මහතාගෙන් පසුව හිස්වන එම ධූරයේ […]

Image-2-2.jpg

1min420
    2022 ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සනිටුහන් කරමින් ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන BPPL Holdings PLC හි අනුබද්ධිත Eco Spindles (Pvt) Ltd, එහි ඉවතලන ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ස්ථාන (Material Recycling Facility) තවදුරටත් ව්‍යාප්ත කිරීම වඩාත් වේගවත් කරන බව නිවේදනය කළේය. ඉකෝ ස්පින්ඞ්ල්ස් එහි ව්‍යාපෘති හවුල්කරු Coca-Cola Beverages Sri Lanka සමඟ එක්ව ප‍්‍රාදේශීය අපද්‍රව්‍ය […]

Pranama-Scholarships-launch-2022.jpg

1min410
        සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් […]

Nethmi-Ahinsa-Fernando.jpg

1min430
        57නට බර පන්තිය යටතේ 2022 ජාත්‍යන්තර  කණිෂ්ඨ ශූරතාවලියේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන 17 හැවිරිදි නෙත්මි ප‍්‍රනාන්දු, ඉදිරි තරඟ වලදී තම මව්බිමට ආඩම්බරයක් ගෙන ඒමේ අධිෂ්ඨානය පෙරදැරිව වෙහෙස මහන්සි වී තම පුහුණු වීම් කටයුතු වල නිරත වන්නේ ක්‍ඍශීඊඍධ-භධක්‍ීඛ භැංඑ ක්‍ය්පච ශිෂ්‍යත්ව වැඩසටහන හරහා තවදුරටත් ශක්තිමත් වෙමිනි. ”ජාත්‍යන්තර කණිෂ්ඨ ශූරතාවලිය මට බොහෝ අත්දැකීම් […]

Cover-Sinhala.jpg

2min1100
        සාම්ප‍්‍රදායික අලුත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලුත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz.lk වෙබ් අඩවිය විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලුත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු […]

Ref-PR-visual-01.png

1min1130
        මේ දිනවල ඔබ අත්විඳින උණුසුම් දේශගුණයත්, විටින් විට සිදුවන විදුලිය විසන්ධි වීමත් හේතුවෙන් ඔබේ ආහාරපාන වැඩි කාලයක් පුරා නැවුම්ව හා සිසිල්ව තබා ගැනීම දුෂ්කර බව රහසක් නොවේ. ඊට කදිම විසඳුමක් සපයමින් නවතම updates සමඟින් උසස් තත්වයේ අධි තාක්ෂණික ශීතකරණ ඔබ වෙත හඳුන්වා දීමට Samsung ශ‍්‍රී ලංකා පියවර ගෙන ඇත. Samsung විසින් […]

Carbon-Footprint-assessment-2021.jpg

1min510
        සෙලින්කෝ ලයිෆ් සමාගම  සිය සමස්ත මෙහෙයුම් කටයුතු තුළින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා Climate Smart Initiatives (Pvt) Ltd. (ClimateSI) සමාගමේ විශේෂඥතාවය ලබාගෙන තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට සිදුවන බලපෑම පරිපූර්ණ වූ විද්‍යාත්මක මිණුම් ක‍්‍රමයක් මගින් මෙසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ගණනය […]

DSC_0465.jpg

1min550
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ අනුග්‍රහයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාශය හා බියගම පොලිස් ස්ථානය විසින් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වන දා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයෙහි DPL සමාගම් පරිශ්‍රයෙහිදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි. ප්‍රජා පොලිස් කොට්ඨාශයේ මෙහෙයවීමෙන් පැවැත්වූ […]

Image-02-1.jpg

1min830
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක‍්‍රියාත්මක කළ ප‍්‍රජා අරුණ වැඩසටහන අති සාර්ථකව මේවන විටත් ක‍්‍රියාත්මක වන අතර හිසට සෙවනක් නොමැති පවුල් සහ අබලන් […]

Brandix-‘Care-for-Our-Own’-projects-ensure-that-all-employees-of-Brandix-have-access-to-clean-water-for-drinking-and-household-activities.jpg

1min1530
        බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය. මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව