Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-4.jpg

1min340
        2022 අප්‍රේල් 27, කොළඹ: DFCC බැංකුවේ 25 වැනි බාහිර ATM/CRM සේවා ස්ථානයක් පසුගියදා පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේදී විවෘත කරන ලදි. මේ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට DFCC බැංකුවේ සහ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් එක්වූහ. කිලෝමීටර් 3 ක් පුරා විහිදෙන ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය තුළ සමාගම් 34 ක කර්මාන්තශාලා හා කාර්යාල පිහිටා […]

1-Lanka-SSL.jpg

1min440
        ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන Lanka Special Steel Limited (Lanka SSL), සිය විශිෂ්ටත්වය සහ ප්‍රමිතිය යළි පසක් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානය දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ […]

DSC_7002-LINN-workshop-3-2.jpg

2min690
        Daraz ශ‍්‍රී ලංකා Lanka Impact Investing Network (LIIN) සමග එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට සැලසුම්කොට ඇත. වැඩමුළු මාලාව වෙත සහභාගී වන ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා පුළුල් මෙන්ම වඩාත් තිරසාර වෙළෙඳපොළක් සකස් කර දීම වෙනුවෙන් Daraz Seller  ලියාපදිංචි කිරීම හෙවත් Daraz විද්‍යුත් වාණිජ වෙබ් […]

TV-platter.jpg

1min540
        2017 වසරේදී රූපවාහිනී වංශකතාවේ නවමු පරිච්ෙඡ්දයක් සනිටුහන් කළ සැම්සුන් නවතම තාක්ෂණයෙන් සුසැදි රූපවාහිනී පෙළක් සමඟින් ආකර්ෂණීය රූප රාමු සිය පාරිභෝගිකයා වෙත ගෙන ඒමට කටයුතු කරනු ලැබීය. ඒ Quantum Dot තාක්ෂණයෙන් සපිරි රූපවාහිනී QLED TV මාදිලි පෙල දියත් කරමිනි. එතැන් සිට කලින් කල නව්‍යකරණය වෙමින් විශිෂ්ට රූපවාහිනී පෙලක් පාරිභෝගිකයා වෙත ගෙන එන්නට […]

Brand-Finance-2022-Composite.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ ටයර් කේෂ්ත‍්‍රයේ 2022 වසරේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සියැට් සන්නාමය නම් කර ඇති අතර, එම සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සියැට් සන්නාමය සමත් වී ඇත. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2022 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව