ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 29, 2022
කලාපීය වැවිලි සමාගම්වලට (RPCs) අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය වෙන් කිරීමට රජය අපොහොසත් වීම, අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීම් සහ දැනුම් දීමකින් තොරව ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම ආදිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදු වීමේ අවදානමක් උද්ගත වෙමින් පවතී. ඉන්ධන නොමැතිකම හේතුවෙන් සියලූම දළු සහ රබර් කිරි ප‍්‍රවාහන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල […]












