Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Dirishakthi-Programme-Bandarawela-Deniyaya.jpg

1min480
        කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන නවතම ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන මගින් බණ්ඩාරවෙල සහ දෙණියාය ප‍්‍රදේශවල තේ වගාකරුවන්ගේ සමිති හතරක් නියෝජනය කරන තේ වගාකරුවන් 532 දෙනෙකුට මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබාදී තිබේ. ග‍්‍රාමීය අගය දාමයේ කාර්යක්ෂමතාවය සහ තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෙම වැඩසටහන මගින් නව තාක්ෂණය හඳුන්වාදීමට […]

IMG_6203.jpg

1min550
        ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා පසුගියදා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadership Academy) විසින් පවත්වන ලද 2021 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සමාගමේ අංශ ප‍්‍රධානීන් තිදෙනෙකු සම්මානයට පාත‍්‍ර විය. ඵලදායී කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන […]

PLC-Giriulla-Branch-Relocation.jpg

1min580
      පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව ගිරිඋල්ල කොළඹ පාරේ පිහිටි සමන් විලාසිතා ගොඩනැගිල්ලේ නව ශාඛා පරිශ්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය. එම ගිරිඋල්ල නව ශාඛාව විවාතකිරිම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා අතින් සිදු කෙරුණි. ගිරිඋල්ල ශාඛාව එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදෙමින් සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට පහසු […]

ZTE-Blade-A-71-s.jpg

1min700
        1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. මෙම අත්දැකීම් සම්භාරය තුළින් පන්නරය ලබමින් එම සමාගම මේ වනවිට නවීනතම තාක්ෂණයෙන් හා විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන සමාගමක් […]

Image-02.jpg

1min440
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල්වලට පොත්පත් සහ වටිනා කියවීමේ උපකරණ පරිත්‍යාග කිරීමේ ”වෙනසකට පොතක් පරිත්‍යාග කරන්න” (donate a book for change) යන සමාජ සත්කාර (CSR) වැඩසටහනට සහාය වීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ පොත් ප‍්‍රකාශන ආයතනයක් වන එම්.ඞී. ගුණසේන සහ සමාගම සමඟ පසුගියදා […]

DFCC-Bank-Partners-with-USAID-to-Support-Sri-Lanka’s-MSME-Image-01.jpg

1min550
        ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව