Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Three.jpeg

1min930
        ChildFund Sri Lanka ආයතනය විසින් ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) සඳහා නායකත්ව පුහුණු කඳවුරක් දඹුල්ලේදී පසුගියදා පැවැත්විය. ‘AYEVAC’ නැමති මෙම තරුණ එකමුතුව ස්වාධීන ව්‍යාපාරයක් වන අතර එය 2018 වසරේ දී ආරම්භ කරන ලදී. ChildFund Sri Lanka ආයතනය විසින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක මෙම AYEVAC තරුණ එකමුතුව […]

1-Baurs-BTC.jpg

1min680
        මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයින් අතර ඵලදායී සන්නිවේදන සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ටෝස්ට්මාස්ටර් සංගමයක් (Baurs Toastmasters Club – BTC) ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. එහි පළමු විධායක කමිටුව පත්කිරීමේ නිල උත්සවය ඉකුත් අප්‍රේල් 29 වැනිදා කින්ග්ස්බරි හෝටලයේදී පැවැත්වුණි. මෙම උත්සවයට, බවර් සමාගමේ කළමනාකාර […]

Ruchith-Liyanage.jpg

1min550
        EMV Three Domain Secure (3DS) protocol 2.0 භාවිතා කරන මුල්ම බැංකු අතරින් එකක් බවට පත් වේ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන මෙරට මුල්ම බැංකු […]

Kuliyapitiya-Branch-Photograph.jpg

1min630
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra IDEAL Finance හි 20 වැනි ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී විවෘත කරන ලදී. කුලියාපිටිය යනු වයඹ පළාතේ ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාට වාණිජමය වශයෙන් අතිශය වැදගත් නගරයකි. Mahindra IDEAL Finance ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම නවතම ශාඛාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව