ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 31, 2022
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගනිමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබුණි. මෑත කාලවලදී, එම සමාගම විවිධ ආරම්භයන් සමඟින් සහ කීර්තිමත් සම්මාන දිනා ගනිමින් එහි කීර්තිය වැඩි දියුණු කර ඇත. පීපල්ස් ලීසිං හි කළමනාකාරිත්වය සහ එහි කාර්යය […]












