Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

OEM-for-Tata-Ace.jpg

1min520
        ඉන්දියාවේ වාහන නිෂ්පාදනයේ විශාලතම සමාගම වන TATA මෝටර්ස් සමග ඒකාබද්ධව DIMO සමාගම විසින් මෙරට එකලස් කරන Tata Ace HT කුඩා ට‍්‍රක්රථ මාලාවේ නිල ටයර් සැපයුම්කරුවා ලෙසින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත් කරගෙන තිබේ. මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ ‘ඩිමෝ බට්ටා’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රචලිත TATA Ace HT කුඩා ට‍්‍රක්රථ සඳහා […]

01.-Ken-Hu-Huaweis.jpg

1min610
        Huawei සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය පසුගියදා අවසන් වූ අතර, ඒ සඳහා රටවල් 10ක් නියෝජනය කරමින්, රජයේ නිලධාරීන්, ක්ෂේත්‍ර විශේෂඥයින්, පර්යේෂකයන්, හවුල්කරුවන් සහ විශ්ලේෂකයින් 1500කට අධික සංඛ්‍යවක් සහභාගී විය. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය,  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම හරහා කර්මාන්ත සංවර්ධනය කළහැකි ආකාරයන් පිළිබඳ සාකච්චා […]

“La-Treats”-Range-of-Cookies.jpg

1min500
        ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛයා වන Lassana සමූහ ව්‍යාපාරය, ‘La Treats’ සන්නාමය යටතේ නවතම ආකාරයේ ප්‍රණීත කුකීස් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Treat Yourself’ යන තේමාව යටතේ එන La Treats කුකීස්, චෝකෝ චිප්ස්, රෙඩ් වෙල්වට්, මිල්ක් ඇන්ඩ් මෝල්ට්, ෆෘට් ඇන්ඩ් නට්, බ්ලූබෙරි සහ රේසින් ලෙස සුවිශේෂී රස හයකින් යුතුව […]

The-representatives-of-DIMO-and-Allianz-Insurance-Lanka-Ltd-at-the-partnership-launch-4.jpg

1min490
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, දැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්ව DIMO හි TATA ගණුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලුත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු […]

Image-11.jpg

1min960
    SLIIT ආයතනය, ඕනෑම පර්යේෂණයක් අපේක්ෂා කරන, සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සහ අගයක් ලබාදෙමින් ඒ සඳහා සහයක් ලබාදෙනු ලබන පර්යේෂණ සංස්කෘතියක් ගෙන හැර දක්වන ආයතනයක් ලෙස පිළිගනු ලබයි. SLIIT හි පර්යේෂණ නිමැවුම් සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය නිල්මිණි රත්නායක මහත්මිය වන අතර ඇය ඉහළ පෙළේ ශ්‍රේණිගත සඟරාවක සිය […]

Anton-Daraz.lk_.jpg

1min240
        100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් වන Anton, දශක හයකට අධික කාලයක් පුරාවට පාරිභෝගික හදවත් ජයග්‍රහණය කරමින් ඉදිරියටම ඇදෙන ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයකු වේ. නවෝත්පාදන මුල් කරගනිමින්, පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුව විශිෂ්ට විසඳුම් සැපයීමට Anton සමත් වී ඇති අතර, එම නිෂ්පාදන සඳහා පාරිභෝගිකයාට පහසුවෙන් ප්‍රවේශවීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව