Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Commercial-Bank-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge.jpg

1min500
        ලොව සුපතල එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට පිට පිටම 12 වන වසරටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. බැංකුවක මූල්‍ය ශක්තිය මැනීමේ මූලික දර්ශකයක් වන පළමු පෙළ ප‍්‍රාග්ධනය මූලික වශයෙන්  පදනම් කරගනිමින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ගෝලීය වශයෙන් මෙම බැංකු වර්ගීකරණය […]

Family-Savari-Logo-LBN-Fill.jpg

1min680
        සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර […]

Representatives-of-the-sales-team-at-Orient-Finance-Head-office-LBN-Fill.jpg

1min400
        ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින් ජීවිත රක්ෂණාවරණයක් සහිත ස්ථාවර තැන්පතුවක්  FD Plus නමින් හඳුන්වා දීමට මෑතක දී කටයුතු කෙරිණි.  එමෙන් ම ඊට සමගාමීව, මෙම ස්ථාවර තැන්පතුව මගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් […]

Picture1-LBN-Fill.jpg

1min380
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ‘’රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව