Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG-20220608-WA0006-1-LBN-Fill.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්‍යවසායකයින්ට ඒ පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්‍යාලය (COT, Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් […]

ePassbook-in-3-languages-LBN-Fill.jpg

1min530
        තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක‍්‍රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති […]

Picture1-LBN-Fill-1.jpg

1min430
        SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ. මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන […]

Project-Summit-Image-1.jpg

1min550
        අනාගත ඉංජිනේරුවන් පුහුණු කිරීම වෙනුවෙන් ඔවුන් හට අඛණ්ඩව අධ්‍යයන කටයුතු කිරීමට පහසුකම් සැලසීමට සහ අනාගතයට සූදානම් නව ඉංජිනේරු පරපුරක් බිහිකරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ යටතේ Sysco LABS Sri Lanka ආයතනය විසින් ‘Project Summit’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. Sysco LABS හි ‘Project Summit’ වැඩසටහන විශ්ව විද්‍යාල අධ්‍යනයෙන් පසු සෘජුව නව බඳවා ගැනීම් සඳහා […]

Image-LBN-Fill.jpg

1min3210
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වසර මැද පවත්වනු ලබන සිය සර්ව ආගමික වතාවත් පසුගියදා HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. දැනට පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීමේ අරමුණින් රටට සහ එහි ජනතාවට සෙත් පතා පවත්වන ලද මෙම සර්ව ආගමික වතාවත් සඳහා HNB හි ආයතනික කළමනාකාරීත්වය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව