Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Race-the-pearl-LBN.jpg

1min480
      ශ‍්‍රී ලංකාවේ දකුණුලක සිට උතුරුකරයට කිලෝමීටර් 600 ක ප‍්‍රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක ධාවන තරඟයක් වන ‘Race The Pearl’ පස්වන අදියර 2022 නොවැම්බර් 5 වන දින දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වේ. ප‍්‍රමුඛ පෙළේ පාපැදි ධාවන තරගකරුවන් හය දෙනෙක එනම් ඇමරිකා එක්සත් ජනපදයේ එක් අයෙක්, මහා බ්‍රිතාන්‍යයෙන් තිදෙනෙක් […]

DSC01766-LBN.jpg

1min540
      මහනුවර කොටුගොඩැල්ල මාවතේ අංක 192/1/1 දරණ ස්ථානයේ තිබූ සියපත ෆිනෑන්ස් මහනුවර ශාඛාව පෙරටත් වඩා පුළුල් පාරිභෝගික සේවාවක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් නව පරීශ‍්‍රයකට රැගෙන යමින්, මහනුවර කන්ද වීදියේ අංක 28 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නව ශාඛා කාර්යාලය විවෘත කෙරුණු අතර එහිදී අදහස් […]

AMW-EPIC-PR-Image-5-LBN.jpg

1min780
      ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන AMW සිය වැඩිදියුණු කළ ටයර් සන්නාමය වන, ”AMW-EPIC” එළිදක්වන බව නිවේදනය කරයි. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ සහ ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW) නිර්මාතෘ දිවංගත ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ මූලිකත්වයෙන්, 1949 දී සිය කර්මාන්ත ශාලාව ආරම්භයේ සිටම රබර් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සුවිශේෂී උරුමයක් […]

Commercial-Bank.jpg

1min330
      නෙළුම් කුළුණ පරිශ‍්‍රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ […]

DIMO-Image-LBN.jpg

1min390
      ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ‘AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022’ සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථාන අතරින් එකක් ලෙස පසුගිය දා සම්මානයට පාත්‍ර විය. එමෙන්ම එම සම්මාන උළෙලෙහි දී ‘Organization with the Most Female Friendly Innovation/Practice in the Sri Lankan […]

Management-representatives-of-DIMO-and-the-participants-at-the-launch-of-‘Powerfully-You’-LBN.jpg

1min560
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You’ පසුගිය දා දියත් කෙරිණි. DIMO සමාගමේ කනිෂ්ඨ හා මධ්‍යම මට්ටමේ වෘත්තික කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම වැඩසටහන ආයතනය තුළම නිර්මාණය කළ අතර, එය මෙහෙයවනු ලබන්නේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව