Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-3.jpg

1min100
මැක්ලරන්ස් සමූහයේ (McLarens Group) අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil ලිහිසි තෙල් බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිත සමාගම ද වන මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම Mobil Delvac වෙළෙඳපොළට හඳුන්වාදීමේ ශතවර්ෂ පූර්ණය පසුගියදා මහත් අභිමානයෙන් සමරනු ලැබීය. Mobil Delvac යනු ලොව වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනාගත් අධි බලැති ඩීසල් එන්ජින් ලිහිසිතෙල් සන්නාමය වේ. වර්ෂ 1897දී රුඩොල්ෆ් ඩීසල් ලොව […]

Image-2026-03-03-.-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රය තුළ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක […]

Mr.-Sharhan-Muhseen-Chairman-and-Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-LBN.jpg

1min90
2025 දී තවත් කාර්යසාධන සන්ධිස්ථානයක් පසුකරමින් කොමර්ෂල් බැංකුව තම ණය පොත රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ගෙන ගිය මෙරට පළමු පුද්ගලික අංශයේ බැංකුව බවට පත් වී ඇත. රුපියල් බිලියන 45 ඉක්මවූ මාසික සාමාන්‍ය අගයක් සමඟින් මාස 12ක් තුළදී සිය ණය පොතේ රුපියල් බිලියන 541ක වර්ධනයක් අත් කරගනිමින් ජාතික ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් බැංකුවේ කැපවීම මනාව පිළිබිඹු කර […]

Image-1-1-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුස්ලිම් සංස්කෘතික උළෙලක් මෙන්ම, කොළඹ මහා නගර සභාව හා එක්ව බස්නාහිර පළාත් සභාව ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩසටහනක් වන ‘සලාම් රාමසාන් 2026’, හරිත මාවතේ දී (Green Path) උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙය ඇදහිල්ල, සංස්කෘතිය සහ සහජීවනය විදහා දක්වන දින තුනක විචිත්‍රවත් සැමරුමක ආරම්භය සනිටුහන් කරයි. බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ කොළඹ නගරාධිපතිනිය නෙළුම් […]

Capture-2.jpg

1min120
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards, and SAARC Anniversary Awards for Corporate Governance Disclosures 2024 හිදී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මෙහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණි. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL […]

Image-Huawei-DCS-Full-Stack-Data-Center-Solution-Passes-ESG-Technical-Validation-LBN.jpg

1min160
Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් සඳහන් කර සිටියි. කාර්යක්ෂම ඔන්ලයින් සේවා, දත්ත කළමනාකරණය සහ AI මොඩියුලයන්ගෙන් […]

IMAGE-16-LBN.jpg

1min120
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී […]

IMAGE-02-3-LBN.jpeg

1min50
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life මෑතකදී සිය ජීවිත රක්ෂණ අංශයේ (Life Operations)  මෙහෙයවීම යටතේ  ‘දිට්වා’ සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ ග්‍රාමීය පාසලක් වන මහව/ බක්මීවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරයක් ක්‍රියාවට නැංවීය.   දියුණුව සැමට විවෘත දෙයක් බවට පත් කරමින්, විශේෂයෙන්ම අඩු […]

Capture-1.jpg

1min80
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) 2025 Great Place To Work® සහතිකකරණය හිමි කරගැනීමට පසුගියදා සමත් විය. මෙම ගෞරවණීය ඇගයුම පිරිනමනු ලබන්නේ කිසියම් ආයතනයක සේවය කරන වර්තමාන සේවක සේවිකාවන්ගේ අදහස් මත සම්පූර්ණයෙන්ම පදනම්වය. මෙවර සමීක්ෂණයේදී JXG කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ 97% ක්ම එය ‘රැකියාව කිරීමට සුදුසුම ආයතනයක්’ ලෙස නම්කර තිබිණි. විශිෂ්ට ආයතනික සංස්කෘතියක් ඇති, සේවක තෘප්තිය ඉහළ […]

EXTERMINATORS.jpg

1min100
ආසියාවේ ප්‍රථම වරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ පලිබෝධ පාලන හා පරිසර සංවර්ධන සමාගම වන Exterminators PLC, Sentario UK Limited සමඟ එක් වී Insect-O-Cutor Nomad නමැති නැවත ආරෝපණය කළ හැකි, UV LED, මැස්සන්, මදුරුවන් හා පියාඹන කීටයන් නාශක උපකරණයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ බාහිර මෙන්ම ගෘහස්ථ භාවිතය සඳහාද සුදුසු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව