ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 23, 2022
ශ්‍රී ලාංකේය PVC කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන Anton, සිය ජල ටැංකි සහ සෙවිලි නිෂ්පාදන පෙළ මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. 1958 වසරේ දී නිෂ්පාදනය ආරම්භ වූ Anton මහාපරිමාණ ආයෝජනයන් හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී නිෂ්පාදනායතනය බවට පත් වෙමින් දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වර්තමානය වන […]












