Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PLC-Mr.Laksanda-Gunawardena-Head-of-Branch-Network-LBN.jpg

1min540
        පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ලෙස මූල්‍ය පසුබිම්වලින් හෙබි ප්‍රවීණයන් දෙදෙනෙකු පත් කිරීම පසුගියදා සිදුවිය. 2022 ඔක්තෝම්බර් මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්‍රධානි ලෙස ලක්සඳ ගුණවර්ධන මහතා පත් කරන ලද අතර සමාගම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස උදේශ් ගුණවර්ධන මහතා පත් […]

CMA-Integrated-Reporting-Award-2022-LBN.jpg

1min400
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර විය. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය […]

Commercial-Bank.jpg

1min370
      ‘බිස්නස් ටුඬේ’ සගරාව විසින් 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී, හොඳම සමාගම් 40 අතර අඛණ්ඩව 14 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ඉහළම ශ්‍රේණිගත බැංකුව මෙන්ම පළමුවන සමාගම් පහෙන් එකක් බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත සමාගම් අතර […]

Brandix-Corporate-Campus-launches-flagship-Advanced-Diploma-in-Fashion-Apparel-Textiles-LBN.jpg

1min1890
      2022 නොවැම්බර් , කොළඹ: බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි අනුබද්ධ සමාගමක් වන බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් අධ්‍යාපන ආයතනය, සිය ප්‍රමුඛතම අධ්‍යයන පාඨමාලාව ලෙස ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට පෙරද බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් විසින් ඇඟලුම් හා විලාසිතා පිළිබඳ පාඨමාලා කිහිපයක්ම හඳුන්වා දෙන ලද අතර, මෙම නව පාඨමාලාවද […]

Image-.jpeg

1min450
      Expolanka Holdings PLC සමාගම 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ, අභියෝගකාරී ආර්ථික පරිසරයක් තුළ පවා සාධනීය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ. සමාගමේ ආදායම රු. බිලියන 161.7ක් (පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7% ක වර්ධනයක්), ශුද්ධ ලාභය රු. බිලියන 28.3 ක් (පෙර වසරට සාපේක්ෂව 25% ක වර්ධනයක්) සහ බදු-පසු ලාභය […]

MIFL-Bandaragama-New-Branch-Photograph-LBN.jpeg

1min410
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව පසුගියදා බණ්ඩාරගම නගරයේදී උත්සවාකාරයෙන් විවෘත විය. පසුගිය කාලය තුළ මේ ආකාරයට රටේ ප්‍රධාන නගර කිහිපයකම නව ශාඛාවන් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම කටයුතු කළ අතර, එම ශාඛා ජාලයට එක්වූ 23 වන ශාඛාව මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ […]

Image-Baby-Cheramy-Kalutara-LBN.jpg

1min670
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් බණ්ඩාරගම, පානදුර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, වාද්දුව, මතුගම හා අගලවත්ත යන ප්‍රදේශ ආවරණය වන පරිදි කළුතර දී පවත්වනු ලැබූ මාපිය සායන වැඩසටහන් මාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය.  මෙම මාපිය සායන වැඩසටහන් මාලාව මගින් ළදරු රැකවරණය, මුල් ළමා විය සංවර්ධනය සහ […]

Diva-LBN.jpg

1min880
      ජනතාවගේ කාර්යබහුල ජීවන රටාව මෙන් ම දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූලව රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන යනු අද වන විට නිවෙසක් තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ම නිෂ්පාදනයක් බවට පත් වී ඇති අතර, බොහෝ විට එයට එදිනෙදා මිල දී ගන්නා සිල්ලර භාණ්ඩ ලැයිස්තුවේ මූලික ස්ථානයක් හිමි වේ.  අද වන විට ශ්‍රී ලාංකේය ඩිටර්ජන්ට් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව