Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

695A1624-LBN.jpg

1min340
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්‍යේෂ්ඨත්වය සහ ආයතනික වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ‘ජ්‍යෙෂ්ඨත්ව සම්මාන’ උළෙලේ 2022 වසරට අදාළ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  මෙහි දී වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් INSEE සිමෙන්ති සමාගම […]

Chethana-K.-1.jpg

1min750
  TikTok ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අතර ජනප‍්‍රිය වී ඇත්තේ එය හාස්‍යයෙන් සහ විනෝදාස්වාදයෙන් නොඅඩු රසවත් වේදිකාවක් නිසාය. TikTok පිළිබඳව දක්වන අදහස් සොයාබැලීමට එය භාවිතා කරන්නන් බොහොමයක් අතරින් අද අප තෝරාගත්තේ දක්ෂතා රැසකින් හෙබි චේතනා කැටගොඩ යි. නීතීඥවරියක්, හඬකැවීම් ශිල්පිනියක් සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකාරිනියක වන චේතනා TikTok ඔස්සේ හාස්‍යජනක වීඩියෝ, ගීත සහ තවත් බොහෝ රසවත් […]

Peoples-Leasing-excels-at-the-Masters-Athletics-2nd-Open-Championship-2022-LBN.jpg

1min510
      පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මලල ක්‍රීඩා කණ්ඩායම, 2022 ඔක්තෝම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත් වූ 11 වන වාර්ෂික ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. ශ්‍රී ලංකා දක්ෂිණ ප්‍රවීණ මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය. මෙම දෙදින ඉසව්වට බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය, පෞද්ගලික […]

Image-1-LBN-2.jpg

1min550
      නවතම සුපිරි වෙළඳසැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර්මාකට් වෙළඳසැල සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දී, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘත විය. සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් හි සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000ක ඉඩකින් සමන්විත අපගේ  නව Arpico සූපර්සෙන්ටර් වෙළෙඳසැල  අද්විතීය […]

IMG_4483-sponsorship-cheque-hand-over-LBN.jpg

1min450
      ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කරන  ‘National Talent Pathway’  ජාතික වැඩසටහනට සමගාමීව  සංවිධානය කෙරෙන, වයස අවුරුදු 15 න් පහළ Sri Lanka Youth Leauge (SLYL) අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරඟාවලියේ ප්‍රධාන  අනුග්‍රාහකත්වය ප්‍රීමා සමාගම දක්වයි. මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ […]

Remittance-promo-in-Singapore-1-LBN.jpg

1min550
      පිටරට රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් මෙරටට එවන පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප‍්‍රයත්නය යටතේ ශ‍්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී. මේ අනුව, සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව