Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DIMO-Marine-Solutions-team-at-work-3-LBN.jpeg

1min660
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා  එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන ‘DIMO Marine Solutions’ හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි […]

Brandix-Manusathkara-University-Scholarship-Programme-nurtures-the-future-potential-of-youth-1-LBN.jpg

1min440
      2022 නොවැම්බර් 28, වැලිසර: ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය.  බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ […]

National-Quality-Award-2022-LBN.jpg

1min390
      ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය. කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වේ. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්‍යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක […]

Picture1-LBN-1.jpg

1min790
      මාස 3 ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile, තම සිම් පත් යළි සක්‍රීය කරගනිමින් SLT-MOBITEL ජාලය සමග නැවත එක්වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3 ක කාලයක් සඳහා ඕනෑම […]

PLC-Winner-in-Finance-Category-at-the-CSE-Masterminds-Quiz-2022-LBN.jpg

1min530
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ කොටස් වෙළදපොල මඟින් සංවිධානය කළ Masterminds Quiz – 2022 හි 4වන අදියරයේ මූල්‍ය අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට සමත් විය. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවති මෙම තරඟාවලියට දිවයින පුරා පිහිටි පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බැංකු හා බැංකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව