Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Copy-of-POIASL-AGM-2022.jpeg

1min490
      ශ්‍රී ලංකා පාම් ඔයිල්  සංගමය (POIASL) සිය 4 වැනි මහා සභා රැස්වීම 2022 පසුගියදා කොළඹ දී පැවැත්වන ලදී. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු  මහ කොමසාරිස් – Dato Tan Yang Thai, සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing යන මහත්ම මහත්මීන් මෙන්ම, පාම් ඔයිල් වගාකරුවන්, පිරිපහදු කරන්නන්, සැකසුම්කරුවන්, නිෂ්පාදන අලෙවිකරුවන් සහ විකුණුම්කරුවන් සහ […]

Head-Office-LBN.jpg

1min510
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ අංශවලට අදාළව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් මට්ටම් සොයා බැලීම සඳහා, ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික ප‍්‍රකාශනයක් වන LMD ව්‍යාපාරික සගරාව විසින් පවත්වන ලද පුළුල් අන්තර්ජාල සමීක්‍ෂණයකට පසුව මෙම ගෞරවය සමාගමට හිමිවිය. ජීවිත රක්‍ෂණ ප‍්‍රමුඛයා ලෙසට […]

1-Crizzpys-LBN.jpeg

1min1880
      සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණීය මාංශමය ආහාර පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කීර්තියක් උසුළන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පුළුල් බෙදාහැරීමේ ක්‍රමෝපායක් සමඟින් මෙරට ශීතකළ ක්‍රිස්පි චිකන් වෙළෙඳපොළ තුළ සිට මෙහෙයුම් වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. Crizzpys සන්නාමය යටතේ වෙළෙඳපොළට පිවිසෙන මෙම නිෂ්පාදනය, නැවුම් සහ සුරක්ෂිත පෝෂණ සංඝටකවලින් අනූන මෙන්ම, ප්‍රතිඔක්සිකාරකවලින් තොර හරිතහරි චිකන් […]

Commercial-Bank.jpg

1min590
      පරිසරය රැකගැනීම සඳහා තම පාරිභෝගිකයින් දැනුවත් කරන ලෝකයේ බැංකු 25 ක් අතර ප‍්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස (COP 27) සමුළුවේදී බැංකුව මෙම ඇගයීමට ලක්වූ අතර කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන් පරිසරයට කාබන් මුදා හරින ආකාරය ස්වීඩනය පදනම් කරගත් තාක්ෂණික […]

IMG-20221229-WA0070-LBN.jpg

1min530
      ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පැවැති මේ ශූරතාවලියේ පිරිමි ඒකල රන් පදක්කම දිනා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ සමත් වූ අතර, ඔහු එම විදුහලේම ශෙනුක් සමරරත්න සමඟ එක්ව පිරිමි යුගල ශූරතාවට ද හිමිකම් කීවේය. තරගාවලියේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව