Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mobitel.jpg

1min1230
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, […]

New-1-Pic.jpg

1min470
      2023 ජනවාරි 03, කොළඹ: INSEE Cement, ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය මෙන්ම තායිලන්තයේ Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයෙකු වන INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස යාන් කුනිග් මහතා පත්කර තිබේ. 2023 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන මෙම පත්වීම, සමාගමේ නව යුගයක ආරම්භය […]

uber-1-LBN.jpg

1min420
      පෘථිවියේ සිට චන්ද්‍රයා වෙත වාර 725 ක් යාමට හා ඒමට සමාන දුර ප්‍රමාණයක්! 2022 දෙසැම්බර් 20, කොළඹ: Uber ශ්‍රී ලංකාවේ වසර 7 ක කාලයක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් මෙතෙක් අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමකින් යුත් සංඛ්‍යාලේඛනමය තොරතුරු කිහිපයක් පසුගියදා අනාවරණය කළේ ය. එම වාර්තා වලට අනුව, ශ්‍රී ලංකාවේ Uber ගමන් වාර වල මුළු […]

The-Winners-of-the-17th-PropertyGuru-Asia-Property-Awards-LBN.jpg

3min300
      PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්‍ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ  ජයග්‍රාහකයින් නිවේදනය කෙරිණි. New World Development Company Limited, චීනය (හොංකොං සහ මකාවූ) […]

b-LBN.jpg

1min940
      ගොඩනැගිලිවල පරිසර හිතකාමී අංගයන් ඇගයීමට ලක්කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් ලබාදෙන හරිත ගොඩනැගිලි සම්මාන අතුරින් රන් වර්ගීකරණයක් සිය ත‍්‍රිකුණාමලයේ පිහිටි ශාඛාව වෙනුවෙන් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව පසුගියදා සමත්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ගොඩනැගිලි වෙනුවෙන් දේශීය නිර්දේශ අන්තර්ගත ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් හඳුන්වා දී තිබෙන GREENSL® වර්ගීකරණයේ ප‍්‍රමිතීන්ද භාවිතා […]

Kelani-Kelani-Saviya-11th-Intake-LBN.jpg

1min510
      ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ වැඩසටහනට තවත් සිසුන් 55දෙනෙකු බඳවාගැනීම පසුගියදා සිදු කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන එකම විදුලි කාර්මික […]

Image-01-LBN.jpg

1min520
  ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව