Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Panel-discussion-with-Team-Nana-Shilpa.jpg

2min590
      Microsoft මගින් සංවිධානය කරනු ලබන 2023 Imagine Cup Southeast Asia New Markets (SEANM) කලාපීය තරගාවලියේ සමාරම්භය පසුගියදා පැවති මාර්ගගත උත්සවයකදී නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ Microsoft ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය නියෝජිතයෝ, තම නවීනතම තාක්ෂණික නවෝත්පාදන මෙම තරගයට ඉදිරිපත් කරන මෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආරාධනා කළහ. ලොව පුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත ප්‍රමුඛතම […]

Indian-HC’s-visit-to-TVS-Pic1-LBN.jpeg

1min510
      මෑතකදී සිය වසරක අභිමානවත් ගමන්මඟ සමරන ලද හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බාග්ලේ මහතා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය. විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී […]

IMG_0820-LBN.jpg

1min430
      2022 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවේ ඒකාබද්ධ වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ රන් පදක්කම කායා දළුවත්ත විසින් දිනා ගනු ලැබූ අතර, ඇය තරඟාවලියේ  මුල සිට අවසානය දක්වා ම පෙරමුණ ගැනීමට සමත් වූවා ය. එහි රිදී පදක්කම ෂෙරින් මිත්‍ර බාලසූරිය හිමිකර ගත් අතර,   දේවින්කා කනගීස්වරන් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය. සුපිරි දක්ෂතාවක් පෙන් වූ 14 හැවිරිදි කායා දළුවත්ත මෙවර ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් […]

Jude-Fernando-Managing-Director-of-Hemas-Surgicals-Diagnostics-handing-over-the-AED-to-Major-General-Rtd-G.A.-Chandrasiri-Chairman-of-Airport-Aviation-Company-Pvt-Ltd.-LBN.jpg

1min550
      හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබා දීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50% ත් 70% ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියෙකුට […]

NCE-Award-Pic-LBN.jpg

1min440
      ශ්‍රී ලංකාවේ ආහාාරයට ගත හැකි තෙල් හා මේද නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd) සමාගම, පසුගියදා පැවති 30 වන NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. 2022 දෙසැම්බර් 02 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු […]

LCB-Kuliyapitiya-1st-Anni-Pix-03-LBN.jpg

1min630
      ‘ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී හි (LCB Finance) කුලියාපිටිය ශාඛාවේ පළමු සංවත්සරය එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ කේ.ජී. ලීලානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට කුලියාපිටිය නගරාධිපති ලක්ෂ්මන් අධිකාරී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ප්‍රදේශවාසී ප්‍රභූ ව්‍යාපාරිකයන් හා කුලියාපිටිය ශාඛා කළමනාකරු සංගීත් ලියනආරච්චි ඇතුළු විශාල ගනුදෙනුකරුවන් පිරිසක් […]

The-Mediation-Boards-Commission-3-LBN.jpeg

1min2700
      යම් ප්‍රජාවක් තුළ ජීවත්වන පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවන සුළු ආරවුල් එම ප්‍රජාව තුළම ජීවත්වෙන උගත්, බුද්ධිමත්, අපක්ෂපාතී, මධ්‍යස්ථ පිරිසකගෙන් සමන්විත තුන්වන පාර්ශ්වයන් මැදිහත්වීමෙන් විසඳීමේ අදහස පෙරදැරි කරගෙන 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ස්ථාපිත කරන ලද්දේ ය. අධිකරණ අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්ති සහ පරිපාලනමය සහයෝගයෙන්, සමථ මණ්ඩලය කොමිෂන් සභාව විසින් සමථකරණ වැඩසටහන මෙහෙයවනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව