Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-Bank-English-Logo.png

1min370
      DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්‍ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය. මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය […]

4-LBN.jpeg

1min300
      එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් ප්‍රමුඛ ආයෝජකයන් පිරිසක් 2023 ජනවාරි 14 දින කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූහ. එහිදී වරාය නගර ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් එම කණ්ඩායම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ හා කොළඹ වරාය නගරයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක්ද පැවැත්විණි. […]

Welcome-Remarks-from-Jeremy-Williams-Managing-Director-Marketplaces-PropertyGuru-Group-LBN.jpg

2min290
      තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ සංවාද මෙහෙයවයි. PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි. අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන  ප්‍රමුඛතම වැඩසටහන […]

SLT-Telecom-logo-LBN.jpeg

1min520
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2023 වර්ෂය ආරම්භයේදීම තම ෆයිබර්(Fibre) සම්බන්ධතාවන්හි ඩවුන්ලෝඩ්                    (Download) වේගය 200Mbps දක්වා සහ අප්ලෝඩ් (Upload) වේගය 100Mbps වැඩි කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL Fibre යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම, වේගවත්ම සහ පුළුල්ම ෆයිබර් සම්බන්ධතා ජාලයයි. එමෙන්ම SLT-MOBITEL ශ්‍රී ලංකාවේ වේගවත්ම හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සේවා සම්පාදකයා […]

TAGS-Award-Photo-LBN.jpg

1min320
      විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී සංවර්ධන මූල්‍ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF) වෙත පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, […]

AI_Image-3-2-LBN.jpg

1min860
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේ ය. මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති. මේ අතරින් ඇතැම් සිසුන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව