Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Animal-SOS_Image-2-LBN.jpg

2min800
      Daraz ඇප් එක හා වෙබ් අඩවිය ඔස්සේ ක‍්‍රියාත්මක Daraz Donates බහුවිධ සමාජ සත්කාරක ආධාර පිරිනැමීමේ වැඩසටහන සමග Animal SOS Sri Lanka සත්ත්ව සුබසාධන සංවිධානය පසුගියදා එක්විය. Daraz Donates සමග එක්වූ පළමු සත්ත්ව සුබසාධන සංවිධානය ලෙස Animal SOS Sri Lanka සංවිධානය කැපී පෙනෙයි. 2022 අගෝස්තු මාසයේ සිට ක‍්‍රියාත්මක Daraz Donates වැඩසටහන හරහා දැන් […]

1-LBN.jpg

1min2750
      මොකක්ද මේ සමථකරණය? සමථකරණය යන වචනාර්ථය ගත් කල ‘සමථ‘ යනු එකඟතාවයකට පත් වීම යන අදහසයි. ආරවුල් නිරාකරණය යන්න අතීතයේ පටන් සිදු වෙමින් පවතින දෙයක් බවට ඉතිහාසය සාක්ෂි සපයයි.සමථකරණයේ මුලික අරමුණ වන්නේ කතා බහ කිරීමක් මගින් ඔබේ ගැටලුවට විසඳුම ඔබෙන්ම ලබා ගැනීමයි. ගැටලුවත් විසඳුමත් තමන්ගේම වීම මගින් පාර්ශවකරුවන්ගේ ආත්ම විශ්වාසයට ඉඩ සෑදීම සමථ […]

best-boys-school-st.sebastians-college-moratuwa-LBN.jpg

2min870
      ශූරයා ඩී.එස්. සේනානායක විදුහලේ සවිනක වීරසේකර ශූරිය ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පාසල් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව මෙහෙයවනු ලැබූ 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා දිනා ගැනීමට ඩී.එස්.සේනානායක විදුහලේ සවිනක වීරසේකර සහ ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ සමත් වූහ. […]

Sasith-LBN.jpg

1min560
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 ජනවාරි මස සිට සිය නව ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස සසිත් බඹරදෙණිය සම්බන්ද වූ බව සතුටින් නිවේදනය කර සිටියි.  වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්‍රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය මහතා  දේශීය රක්ෂණ ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්‍ය ප්‍රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්‍රියාත්මක වී […]

Janashakthi-Life-wins-Gold-Award-at-CA-Sri-Lanka’s-TAGS-Awards-2022-LBN.jpg

1min680
      පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA  Sri Lanka) විසින් සංවිධානය කරන ලද ‘TAGS සම්මාන 2022′ සම්මාන උළෙලෙහි දී  රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ […]

IMG-20230122-WA0025-LBN.jpg

3min600
      අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව බුවනෙක ගුණතිලක දිනා ගනී රනිත්මා ලියනගේ පළමුවරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වෙයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත අංශයේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත්වූ අතර, රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්නගේ ද්විත්ව ශූරතා දිනා ගත්හ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිමාවට […]

a-LBN-1.jpg

1min630
      ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ වාර්ෂික ‘ආලෝක පූජා සත්කාරය’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ඒ සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසිනි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” නමවන වරට දුරුතු පුර පසළොස්වක පොහෝ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව