ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 19, 2023
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි කාන්තා රග්බි කණ්ඩායම පසුගියදා නිමා වූ වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් බවට පත්විය. සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා CDB කණ්ඩායම MAS සහ සම්පත් බැංකු කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් 5-0 සහ 20-0 ලෙස තරඟ ලකුණු ලබාගනිමින් ඉදිරියෙන් පසුවීය. මෙහිදී, CDB හි ඉමල්කා ෆොන්සේකා […]












