Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IATF-16949-Quality-Certification-Composite-LBN.jpg

1min580
      සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ සැපයුම් දාම කාර්යක්ෂමතාවයෙන් යුක්ත බව තහවුරු කරමින් සමාගමේ කර්මාන්ත ශාලා තුනක් IATF 16949 ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණය අත්කර ගෙන තිබේ. මෙවැනි ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණයකින් පිදුම් ලැබූ ශ‍්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදන සමාගම් සමූහය බවට සියැට් කැළණි සමූහය පත්වී තිබේ. මෙම සහතිකකරණය මගින් ආවරණය වන්නේ […]

Litro-empowering-large-scale-enterprises-PR-Pic-LBN.jpeg

1min720
      ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයනකරුවා, සැපයුම්කරුවා සහ දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited – LGLL) විසින්, මෑතකාලීන අර්බුදය තුළත් රටේ ප්‍රධාන කර්මාන්ත, විශේෂයෙන් ඩොලර් උපයන මහා පරිමාණ කර්මාන්ත සවිබල ගැන්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. එහිදී, රට තුළ පැවති විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවද, අපනයන […]

Agrotech-ground-nut-thresher-1-LBN.jpg

1min520
  මෙරට ප්‍රමුඛතම  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච සමාගම (Hayleys Agriculture Holdings Limited), දේශීය ගොවි ප්‍රජාවගේ පහසුව සඳහාත්, ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහාත්, නවීන කෘෂි තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමේ පුරෝගාමියා බවට නම් දරා ඇත. හේලීස් ඇග්‍රිකල්ච සමාගම  මෙම  Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය පසුගියදා ප්‍රථම වරට දේශීය වෙළඳපොළට  හඳුන්වා දෙන ලදී. නවීන තාක්‍ෂණයේ සහය […]

bubble-sinhala-2.jpg

1min480
      Hemas Consumer Brands හි ප්‍රමුඛතම කාන්තා සන්නාමය වන Velvet, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු   මෘදු සමක් ලබා දීමට උපකාරී වන විටමින් A සහ ​​E අනුසාරයෙන්  නිෂ්පාදනය කරන  ලද නවතම   Velvet සබන් වර්ගයක් පසුගියදා  වෙළෙඳපළට දියත් කරන ලදී. සමේ තෙතමනය පැය  6ක කාලයක් රඳවා තබා ගත හැකි වීම. මෙම නවතම   Velvet සබන් නිෂ්පාදනයේ ඇති සුවිශේෂීම […]

Image-02-LBN.jpg

1min570
      නැගී එන අලෙවිකරුවන්ට අත්වැලක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී අවසන් වූ SLIM Brand Week 2023 හි නිල බැංකුකරණ සහකරුවා හවුල්කරු ලෙස එක් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම තුන්දින සම්මන්ත‍්‍රණය සංවිධානය කළේය. එහිදී සන්නාම, වාණිජ්‍යය සහ ජාත්‍යන්තර අලෙවිකරුවන් සමඟින් නැගී එන තාක්ෂණයන් හි […]

4-LBN.jpg

1min960
  ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන BPPL Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles පුද්ගලික සමාගම ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳව සෑම විටම පෙනී සිටියි. Eco Spindles, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරයි. ඒවා නම්   අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කරන්නන් සහ […]

Chairman-Ashok-Pathirage-LBN.jpg

1min630
      2023 පෙබරවාරි 7, 2023: අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල් මිලියන 23,083 ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 15% ක් වන ඉහළ වර්ධනයකි. සමාගම දැඩි සාර්ව ආර්ථික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව