Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

MCL-1-LBN.jpg

1min460
      McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත්   අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ […]

Dirishakthi-programme-Neluwa-Composite-LBN.jpg

1min460
      කොමර්ෂල් බැංකුව විසින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ, නෙළුව ප‍්‍රදේශයේ සිටින ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන් වර්ධනයට අත්‍යවශ්‍ය වන දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. බැංකුවේ ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන’ යටතේ නෙළුව ප‍්‍රාදේශීය ලේකනෙළුව ප‍්‍රාදේශීය ලේකම්ම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි. මූල්‍ය විනය, ආයෝජන ක‍්‍රම, මූල්‍ය වංචා, ශ‍්‍රී ලංකා ණය තොරතුරු […]

Picture1-LBN-1.jpg

1min1910
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL […]

Kelani-Alumni-1st-Anni-Wathupitiwala-Hos-Pix-01-LBN.jpeg

1min1750
      ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමය’ විසින් වතුපිටිවල මූලික රෝහලේ වාට්ටු කිහිපයක විදුලි රැහන් පද්ධතිය වැඩිදියුණුකිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා සිදුකරනු ලැබීය. ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමය’ ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡඛක්‍ සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනවන ‘කැළණි සවිය’ විදුලි කාර්මික පුහුණු පාඨමාලාවෙන් බිහිවූ විදුලි කාර්මිකයන්ගේ සංගමය වන […]

MIFL-Expands-to-Kandana-PR-IMAGE-LBN.jpg

1min330
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි […]

Commercial-Bank.jpg

1min1270
  ශ‍්‍රී ලංකාවේ දක්‍ෂතම ළමා චිත‍්‍ර ශිල්පීන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමවුපියන් පසුගියදා කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු සිත්තම් 2022’ සම්මාන උත්සවයට සහභාගී විය. ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයින් ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලබන අතර, මෙම තරගය සඳහා දිවයින පුරා සිටින සිසුන්ගෙන් චිත‍්‍ර නිර්මාණ 11,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. මෙම ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර […]

DTV-Masthead-5x2-S.jpg

1min550
      ඩයලොග් ටෙලිවිෂන් වෙතින්, ආදරවන්තයින්ගේ මාසයේදී ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ තෝරාගත් Jetwing හෝටලයක නිවාඩුවක් ගත  කරන්න ඔබටත් අවස්ථාවක් . මේ සදහා ඔබ කල යුත්තේ, පෙබරවාරි 1 වෙනිදා සහ 15 වෙනිදා ඇතුලත ඔබේ Dialog Television සම්බන්ධතාවයේ අවම වශයෙන් නාලිකා දෙකක් සක්‍රීය කිරීම පමණයි. ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පරිභෝගිකයෙකුට මේ සදහා අවස්ථාව හිමිවේ. එමෙන්ම […]

INSEE-PR-2-LBN.jpg

1min540
      2022 වසර අවසානයේ සාර්ථක හා දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කෙරේ ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් විසඳුම් සම්පාදකයා වන INSEE Cement, මේ දක්වා බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කරමින් 2022 වසර නිමාවට පත්කළේ ය. ඉදිරි පරම්පරාවන්ගේ යහපත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව