Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Katha-Nidahasa-Logo_Sinhala-LBN.jpg

1min600
      ශ්‍රී ලංකාව තුළ වසර 25ක් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කළ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, පවතින දුෂ්කර ආර්ථික වාතාවරණය සාර්ථකව කළමනාකරණය කර ගැනීම සඳහා ඉතා සුවිශේෂී ඇමතුම් පැකේජයක් හඳුන්වා දෙමින් ඔවුන් තවමත් රටේ ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව යළිත් තහවුරු කරයි. මෙම නව පැකේජය හච් 072/078 ජාලය තුළ මසකට රු.67ක් […]

Asia-Asset.jpg

1min450
      2022 වසරේදී අලුතින් විවෘත කළ ශාඛා සංඛ්‍යාව 15 ක්: 2023 වසරේදී තවත් ශාඛා 20 ක් විවෘත කිරීමට සැලසුම් ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගමේ ශාඛා ජාලය මේ වනවිට ශාඛා 70 ක් දක්වා වර්ධනය වී තිබේ. දිවයිනේ ප්‍රදේශ […]

Image-1-LBN.jpg

1min770
      SLIIT ආයතනයේ මෙහයවීම යටතේ පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය පූර්ණ බලයලත්, තෙවසරක උපාධි වැඩසටහනකි. ඉංග්‍රීසි නීතියේ මූලික සිද්ධාන්ත ඇතුළත් උපාධි වැඩසටහනක් වන මෙහි මානව හිමිකම්, වාණිජ නීතිය, මූල්‍ය අපරාධ නීතිය, ජාත්‍යන්තර නීතිය යනාදී විෂයයන් ඇතුළත් වේ. මෙරට පිරිනමනු ලබන අනෙකුත් නිති උපාධි වලට වඩා වෙනස් […]

ceylinco-life.jpg

1min3750
      සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ […]

View-03-3-LBN.jpg

1min760
      කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් මේ මස මුලදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණියහ. 16 වැනි සියවස තරම් ඈතට දිවෙන ඉතිහාසයක් සහිත මෙම පාසල් ලොව කීර්තිමත්ම […]

PLC-Kuliyapitiya-Branch-Relocation2.jpg

1min830
      ගණුදෙනුකරුවන් වෙත වඩාත් සුවපහසු හා කඩිනම් මුල්‍ය සේවාවක් සැපයිමේ අරමුණින් පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාව අංක 21 මාදම්පේ පාරේ ,මිගහකොටුව කුලියාපිටිය යන  නව ස්ථානයට  ප්‍රවේශවීම පසුගියදා සිදුවිය. පීපල්ස්  ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් මහතාගේ සුරතින් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත විණි. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සිලින් මහතා, ජ්‍යෙෂ්ඨ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව