Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-LBN.jpeg

1min530
      ලෝකයේ අංක එකේ ඇඟළුම් නිෂ්පාදනය කරනු ලබන රට බවට ශ‍්‍රී ලංකාව පත් කරවීමේ අවසාන ඉලක්කය කරා මෙහෙයවනු ලබන ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවති අතර එහිදී ශරඞ් අමලියන් මහතා එහි සභාපති ලෙස නැවතත් තේරී පත් විය. මේ අතර නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස […]

PCC-Images-Feb-2023-LBN.jpg

1min500
      2021 මැයි මාසයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමත් සමග, කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සියලුම සේවාවන් සහ පහසුකම් සලසන ආයතනය ලෙස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන ලදි. 2023 ජනවාරි මාසයේදී එහි වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලද අතර, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත […]

EDEX-LOGO.jpg

1min750
      උසස්පෙළින් පසු මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරන, තම සුදුසුකම් වැඩිදියුණු  කර ගැනීමට  අදහස් කරන, නව රැකියා අවස්ථා සොයන (වෘත්තීය ජීවිතයේ කුමන වයසක හෝ කුමන තත්වයක සිටියද) සහ තම වෘත්තීය ජීවිතයේ මීළග පියවර වෙත අවතීර්ණ වීමට සැලසුම් කරන ඔබ සැම වෙනුවෙන්ම, ඒ සඳහා ඇති විශිෂ්ටතම තෝරාගැනීමේ විකල්ප සහ අවස්ථාවන්ගෙන් සමන්විත EDEX […]

1-Baurs-SAP-Award-LBN.jpg

1min330
      තිරසර ඩිජිටල් පරිවර්තනයක් උදෙසා ගනු ලැබ ඇති ප්‍රයත්න අගය කරමින්, පසුගියදා පැවැති Dare to Dream Awards 2023 ශ්‍රී ලාංකික සම්මාන උළෙලේදී Finance Transformation සම්මානය දිනාගැනීමට මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණ සමූහයක්වන A Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම සමත් විය. Dare to Dream Awards 2023 යනු John Keells IT හි සහයෝගීතාව ද, […]

Image-05-LBN.jpg

1min1240
      අද සමාජය තුළ ඔසප් වීම තවමත් විවෘතව කතා නොකරන මාතෘකාවකි. ඔසප් වීම පිළිබඳ මාතෘකාව බොහෝ විට තහනම් සහ වැරදි තොරතුරු වලින් වැසී ඇති අතර, එය අත්විඳින අය අතර ලැජ්ජාව සහ අපහුතාවය ඇති කළ හැකිය. මෙය ඔවුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය. ආර්තව සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්කම හඳුනාගෙන, […]

Image-01-LBN-1.jpg

1min370
      ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MegaPay (Pvt) Ltd සමඟ ඇති හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සඳහා ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ්පත් ගෙවීම් ගනුදෙනු පිළිගැනීමේ විසඳුමක් හඳුන්වා දීමට ප‍්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් විසඳුම් සපයන්නෙකු වන Pay&Go සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව