Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

AI-bot-PR-imageArt-LBN.jpg

1min410
      Viber හි AI Chat සහ Create chatbot තුළින් පරිශීලකයින්ට ප්‍රශ්න ඇසීමට සහ Viber යෙදුම හරහා සෘජුවම පින්තූර සැලසුම් කිරීමට DALL-E සහ Davinci’s AI හරහා ඉඩ සලසා දෙයි. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම […]

Commercial-Bank.jpg

1min620
      කොමර්ෂල් බැංකුවේ මධ්‍යම කලාපයේ කාර්ය මණ්ඩලය පසුගියදා ‘මගෙන් ගසක් මහනුවරට’ නැමැති රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය. මෙය මහනුවර මහනගර සභාව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන ලදී. යෝජිත මහනුවර, ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම සඳහා කපා දැමූ ගස් වෙනුවට, ගැටඹේ නගරසභා භූමියේ ‘රෙබරෝසියා’ සහ ‘කරඳ’ පැල සිටුවීම මෙම රුක් රෝපණ ව්‍යාපාරයට ඇතුළත් […]

Image-of-the-Hemas-Team-1-LBN.jpg

1min450
      නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය ( ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, […]

Image-01-LBN-2.jpg

2min540
      නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි   අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics ශ‍්‍රී ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී නවතම Galaxy S23 Ultra […]

Copy-of-DSC_0162-LBN.jpg

1min550
      රටවල් 36 ක සාමාජිකත්වය සහිත තායිලන්තයේ ඒකාබද්ධ විදේශ වාණිජ මණ්ඩලයේ සභාපතිවරුන්ගේ රැස්වීම පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. CHEC Port City Colombo (පුද්.) සමාගමේ ආයෝජන ප්‍රවර්ධන කලාපීය ප්‍රධානී (ආසියා පැසිෆික් කලාපය) ආචාර්ය සරයුත් ලෙක්ප්ලිපෝල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමේ ආයෝජන සම්බන්ධතා කාර්යාලය විසින් මෙහි සත්කාරකත්වය දරන ලදි. 2023 ජනවාරි 25 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව