Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

20230226192357_KI9A3247-LBN.jpg

3min990
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙය වූ වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර, කාන්තා ඒකල ශුරතාව  වාරංගනා ජයවර්ධන දිනා ගත්තාය. විජයබාහු රෙජිමේන්තු ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගය ලකුණු 15-21ක්, 21-17ක් සහ 21-14ක් […]

JAAF-Logo.png

1min500
      මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) 2023 පෙබරවාරි 15 සිට බලපැවැත්වෙන පරිදි 66% ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබා දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇඟලූම් කර්මාන්තයේ පිරිවැය ඉතා අධික ලෙස ඉහළ ගිය අතර එමඟින් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඇඟලූම් කර්මාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක අපනයන ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා වන කර්මාන්තයේ […]

photo-LBN.jpg

1min550
      පසුගිය වසර 17 තුළ, Rich Look ඔබට ඔබේ  සියලු විලාසිතා/ජීවන රටා අවශ්‍යතා එකම තැනකින් සපුරාගැනීමේ අවස්ථාව ලබා දෙනු ලැබුවා. එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමේ අරමුණින් Rich Look ඔවුන්ගේ  Shop & Win ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට මුදල් ත්‍යාග තුනක් පිරිනැමීමට නියමිතය. ප්‍රවර්ධන කාල සීමාව මාර්තු 1 වැනිදායින් ඇරඹෙන අතර අප්‍රේල් 30 දක්වා […]

WED_3675-LBN.jpg

1min420
      Dentsu Rise Up Global Challenge- Sri Lanka Edition 2022 හි ජයග්‍රාහකයන් පිළිගැනීමට ලක්වේ. ශ්‍රී ලංකාවේ මේ වනවිටත් විශාල වශයෙන් සිදුවන ආහාර නාස්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් දිරිමත් කිරීම වෙනුවෙන් කැපී පෙනෙන අදහස් ඉදිරිපත්කිරීමට The Dentsu Rise Up Global Challenge – ශ්‍රී ලංකා සංස්කරණයේදී මෙරට තරුණ තරුණියෝ සමත් වූහ.  වයස අවුරුදු […]

20-years-of-remittance-operations-in-Kuwait-LBN.jpg

1min800
      කොමර්ෂල් බැංකුව විසින් කුවේට් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් සේවා ක‍්‍රියාත්මක කර වසර 20ක් සැමරීම නිමිත්තෙන්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද උත්කර්ෂවත් සැමරුම් උත්සවයක් කුවේට් රාජ්‍යයේදී පවත්වන ලදී. මෙම උත්සවය ශ‍්‍රී ලාංකික කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ඔප ගැන්වී තිබිණි. මෙම උත්සවය විනිමය කාර්යාලවල කළමණාකාරිත්වය, කුවේට් රාජ්‍යයේ ප‍්‍රමුඛතම පාරිභෝගිකයින් සහ කලාපයේ […]

Copy-of-DSC_0090-LBN.jpg

1min350
  ESOL College හි උසස් අධ්‍යාපන අංශය වන ESOL Premier Campus, Cambridge University Press & Assessment සමග එක් වී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට Linguaskill හඳුන්වා දී තිබේ. Linguaskill යනු සමාගම් හා ආයතනවලට ඉක්මනින් හා පහසුවෙන් පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට උපකාරී වන, කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් මාර්ගගත පරීක්ෂණයකි. මෙමගින් ඉංග්‍රීසි භාෂාව කථා කිරීම, […]

COYLE-Image-LBN.jpg

1min730
      බදු ප්‍රතිසංස්කරණය සහ රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන්නැයි ඉල්ලීම් මෙරට ප්‍රමුඛ පෙළේ තරුණ ව්‍යවසායකයන් 120 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වාර්ෂික සංවාද වැඩසටහන සහ රාජ්‍ය තාන්ත්‍රික හමුව පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිය දේශනයේදී, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව