Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Diribala-Exporter-Development-Programme-Composite1.jpg

1min440
      කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ ආහාරපාන අංශයේ ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් 110ක් සඳහා, අපනයන වෙළෙඳපොළට පිවිසීමට අදාළව තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා, විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික, කර්මාන්ත සහ අනෙකුත් අදාල ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, කොමර්ෂල් බැංකුවේ නම්‍යශීලී ‘දිරිබල […]

Image-1-1-LBN.jpg

1min500
       ‘Right To Protein’ 2023 ප්‍රෝටීන් දිනය සඳහා තේමාව ‘සියල්ලන්ටම ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ හෝ ‘ප්‍රෝටීන් ප්‍රවේශ්‍යතාව’ ලෙස ප්‍රකාශයට පත් කරන  ලද අතර ආහාර සහ ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස ලබා දීමේ   මෙහෙවරට සම්බන්ධ වන ලෙස කර්මාන්ත හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී. පෙබරවාරි 27 වැනි දිනට යෙදෙන වාර්ෂික ප්‍රෝටීන් දිනයට පෙර, ප්‍රෝටීන් පිලිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහනක් […]

Image-of-the-Hemas-Team-WIM-Team-and-the-Participants-LBN.jpg

1min680
      සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට සිදු කරනු ලබන සුවිශේෂී දායකත්වය අගයනු වස් කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි දී ඔවුන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා  […]

FitsAir-LBN.jpeg

1min1610
      ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙම නව සේවාව […]

SLT-Group-Chairman-Rohan-Fernando-LBN.jpg

1min400
      ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව, 2022 මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය රු. බිලියන 108 ක ආදායමක් වාර්තා කර තිබේ. එම ආදායම පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 5.2% ක වර්ධනයක්වන අතර, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව