Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PLC-Hingurakgoda-Branch-6th-Anni-LBN.jpg

1min440
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි හිගුරක්ගොඩ ශාඛාව පසුගියදා සිය 6වන සංවත්සරය සමරමින් හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට  සවියක්වීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණි. 2017 වර්ෂයේදී හිගුරක්ගොඩ නගරවාසීන්ට නැවුම් මූල්‍ය අත්දැකීම් ලබාදීමට හා මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීමේ අරමුණින් හිගුරක්ගොඩ ශාඛාව විවෘත කෙරුණි. මේ අනුව සමාජයටද වටිනාකමක් එකතු කරමින් තම ශාඛාවේ අභිමානවත් […]

Image-2-LBN-1.jpg

1min300
      ලොව පුරා දෘශ්‍ය විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන ViewSonic විසින් ColorPro™ VP76 නවීනතම මොනිටර මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇත. මෙම මොනිටර මාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඡායාරූපකරණය,නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය සහ ත්‍රිමාණ සජීවිකරණය වැනි ක්ෂේත්‍රවල නියැලෙන වෘතිකයන් සඳහාය. ColorPro™ VP76 මොනිටර නිශ්චිත වර්ණ නිරවද්‍යතාවයක් සපයන අතර, ඡායාරූප සහ වීඩියෝ සංස්කරණ මෘදුකාංග සහ වර්ණ […]

ICJ-2-LBN.jpg

1min430
      අඛණ්ඩව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup Junior 2023 තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන් සඳහා විවෘත මෙම තරඟය, ඔවුන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින ලෝකය මුහුණ දෙන බරපතළ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා […]

Image-01-LBN-3.jpg

1min300
      ගෝලීය ගෙවීම් දැවැන්තයෙකු සහ ප‍්‍රමුඛතම ක්‍රෙඩිට් කාඞ් සමාගම වන MasterCard සමඟ වන සිය දිගුකාලීන හවුල්කාරීත්වය උපයෝගී කරගනිමින්, හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධාන කාර්යාලයේදී වෙබ් එලිස් කුසලානය ප‍්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් හිමි විය. ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන මෙම දුර්ලබ අවස්ථාවට එක් වන ලෙස ආරාධනා කරමින් HNB විසින් සිසුන්, බැංකුව සමඟ ගනුදෙනු […]

HNB-2.jpg

1min390
      පෙර නොවූ විරූ තත්වයන් සහ අභියෝගවලින් පිරුණු වසරක් වූ 2022 වසරේදී හැටන් නැෂනල් බැංකුව (HNB) ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 15.7ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ, ”මෙම මූල්‍ය ප‍්‍රතිඵල ලබා ගැනීමට සමාලෝචනයට ලක් […]

Image-Dandex-Relaunch-Sinhala-LBN.jpg

1min760
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉහළ ඉල්ලුමක්  ඇති පාරිභෝගික භාණ්ඩ (FMCG) නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් සන්නාමය යටතේ නව නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරිණි. ඩැන්ඩෙක්ස් වසර 30 ක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ රැඳෙමින්, හිස පිරිසිදු කිරීමේ සිට ඉස්සොරි  පාලනය […]

Helen-Coen-marketing-director-Mithra-Fernando-CFO-CO-FOUNDER-Prabath-Somasekera-Group-finance-procurement-manager-LBN.jpeg

2min690
      එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, 2023 පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළේ ය. සුළු පරිමාණයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට පවුම් මිලියන ගණනක වටිනාකමකින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එක්සත් රාජධානියේදී අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, තම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව