Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

AkzoNobel-1-LBN.jpg

1min390
      AkzoNobel Paints සමාගම අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමට මෑතකදී කටයුතු කළේ ය. මීට අදාළ ගිවිසුමට 2023 ජනවාරි 20 දින අත්සන් තබන ලදි. සුප්‍රකට Dulux තීන්ත නිපදවන AkzoNobel Paints සමාගම ලොව ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමකි. මේ වනවිට රටවල් 24 ක් සමග […]

Picture1-LBN-1.jpg

1min430
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් ජාලයක් වන Cool Planet අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) […]

PLC-Wadiah-Gold-Safekeeping-Facility-LBN.jpg

1min380
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම ගණුදෙනුකරුවන්ට වඩාත් පුළුල් සේවාවක් සැපයීමේ අරමුණෙන් Wadi’ah Gold Safekeeping නව ශාඛා ඒකක තුනක් පුත්තලම අල්සෆා, පාර්ක් ස්ටි්‍රට් අල්සෆා, මහනුවර අල්සෆා ශාඛා යන පරිශ්‍රයන් හි  පුසගියදා විවෘත කෙරුණි. සම්ප්‍රදායික රන් ණය පහසුකම සඳහා විකල්පයක්වන පීපල්ස් ලීසිං Wadi’ah Gold Safekeeping පහසුකම, මූල්‍යමය වශයෙන් පීඩාවට පත් ගණුදෙනුකරුවන්ට පහසුම […]

Image-01-LBN.jpg

1min570
      නවෝත්පාදන, කර්මාන්තයේ අභියෝග සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අදහසක් ලබා ගනී   ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගම විසින් පසුගියදා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියට නුවරඑළියේ පිහිටි පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක් සඳහා සත්කාරකත්වය දක්වන ලදී. සංචාරය පිළිබඳව ටුවිටර් හරහා අදහස් දක්වමින් තානාපතිනී චන්ග් මහත්මිය […]

270th-branch-Anamaduwa-LBN.jpg

1min670
      කොමර්ෂල් බැංකුව සිය 270 වැනි ශාඛාව ජනප‍්‍රවාද වලින් පිරුණු ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ප‍්‍රදේශයක් වන ආනමඩුව නගරයේදී විවෘත කරන ලදි. අංක 78, උස්වැව පාර, ආනමඩුව යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව ස්වයංක‍්‍රීය ටේලර් යන්ත‍්‍රයක් (ATM), මුදල් ප‍්‍රත‍්‍රිචක‍්‍රීයකරන යන්ත‍්‍රයක් (CRM), සහ මුදල් තැන්පතු යන්ත‍්‍රයකින්ද (CDM) සමන්විත වන අතර පාරිභෝගිකයන්ට වසරේ දින 365ම දවසේ […]

Image-LBN.jpg

1min470
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital හි පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වන නව ආයෝජකයින් සඳහා පළමු වරට නව ඩිජිටල් විසඳුමක් හඳුන්වා දෙමින් ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. මෙම නව හඳුන්වා දීම හරහා කොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජකයින්ට […]

Can-Market1-LBN.jpg

1min460
      නිර්මාණශීලී ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්   2023 මාර්තු 01, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, The Creative Isle සමග එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. One Gall Face පරිශ්‍රයේ පවත්වාගෙන යන සති අන්ත වෙළඳපොළ අතිශයින් ජනප්‍රිය වීමත් සමග, කොළඹ නගර මධ්‍යයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව