Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-2-LBN.jpg

1min450
      ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB […]

Global-Finance-Best-SME-Bank-2023-LBN.jpg

1min600
      කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත. පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය […]

Image-1-1.png

1min470
      ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවල් සමඟ එක්ව ප්‍රෝටීන් දිනය (පෙබරවාරි 27) සමරන අතරවාරයේ, මහජන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන ‘right to protein’ විසින් ප්‍රෝටීන්-ඕ-මීටරය නමින් ප්‍රෝටීන් කැල්කියුලේටරයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ‘Right To Protein’ වෙත පිවිසීමෙන් මෙරට පුරවැසියන්ට ප්‍රෝටීන්-ඕ-මීටරය මෙවලම වෙත ප්‍රවේශ විය හැකිය. පුරවැසියන්ට ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන […]

Picture1-LBN-2.jpg

1min910
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, පසුගිය දිනට යෙදුණු ලෝක කාන්තා දිනයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සහ රෝහල් කාර්ය […]

2.-Loshan-Palayangoda-Country-Manager-Sri-Lanka-Maldives-LBN.jpg

1min670
      ක්‍රියාවලි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතා සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් පිරිනැමීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම (Forbes Marshall Lanka Pvt Ltd) පසුගියදා තම 30 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීය. ගෙවුණු දශක තුනක කාලය මුළුල්ලේ සමාගමේ ගමන්මග පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක යෙදුණු මෙම සැමරුමේදී ශ්‍රී ලංකාවේ සුප්‍රකට ආයතන සහ සංවිධාන සමඟ සමාගමට ඇති ශක්තිමත් […]

Harsha-Abewikrama-LBN.jpeg

1min880
      ශ්‍රී ලාංකීය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම ආයතනය වන සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් හර්ෂ අබේවික්‍රම මහතා පසුගියදා වැඩ භාර ගත්තේය. ක්ෂේත්‍ර ගණනාවක වසර 30කට අධික වෘත්තීය අත්දැකීම් සහිත හර්ෂ අබේවික්‍රම මහතා සදාහරිත  ප්ලාන්ටේෂන් සමාගමේ වැඩ භාර ගැනීමට පෙර ජනශක්ති රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව