Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Ken-Vijayakumar-LBN.jpeg

1min380
      මෙරට විශාලතම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ශක්‍යතා නැංවීමත්, නව අභියෝග භාරගැනීමට ඔවුන් හුරු කරවීමත් අරමුණු කරගනිමින් නවතම පරිවර්තන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි. මෙම සියලු පරිවර්තන වැඩසටහන්වලට මූලිකත්වය ලබාදෙන්නේ ප්‍රකට ව්‍යාපාර සහ පුද්ගල කළමනාකරණ වෘත්තීකයෙකුවන බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්, පරිපාලන, […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-Composite-LBN.jpg

1min370
      කොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක‍්‍රියාත්මක කර තිබේ. බැංකු ඉතිහාසයේ වසරකදී වෙන්කළ වැඩිම හානි පූරණ ප‍්‍රතිපාදන ප‍්‍රමාණය මෙම මූල්‍ය වසරේදී වෙන් කිරීම මෙම උපාය මාර්ගික තීරණ අතුරින් වඩාත්ම කැපී පෙනේ. සාර්ව […]

Capture.jpg

1min860
      ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සහය දැක්වීමේ අරමුණ පෙරදැරිව Sri Lanka Dentsu Grant සමූහය Dentsu India  සමඟ අත්වැල් බැඳ ගනිමින් “And you thought you knew Sri Lanka” නමින් ඒකාබද්ධ සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාර මෙහෙයවන‍්නන්ගේ සංගමය (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) වෙනුවෙන් වූ  මෙම […]

Speakers-at-TEDxColombo-2018-LBN.jpg

1min430
      TEDxColombo මගින් සිදුකරනු ලබන සිය අරමුණු සමාජගත කරමින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ 10 වන අදියර ක්‍රියාත්මක කිරීමට සැරසෙමින් තම ප්‍රේක්ෂකයින් වෙත ආකර්ෂණීය ලෙස ළඟා විය හැකි කථිකයන් හඳුනා ගැනීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කර තිබේ. මෙම ස්වාධීන වැඩසටහන සඳහා දේශීය වශයෙන් පැවැත්වෙන දේශන සහ සුවිශේෂී TED Talk වීඩියෝ පට ද ඇතුළත් ය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව