Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT-Telecom-logo-LBN.jpeg

1min600
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි ආයතනික විසඳුම් අංශය වන SLT-MOBITEL Enterprise, මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ‘Data One’ නමින් නවතම බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය අදාළ ව්‍යාපාරහි  සියලුම ශාඛාවන් සම්බන්ධ කරන විශ්වාසනීය Single bulk broadband විසඳුමකි. මෙමඟින්  එම ව්‍යාපාරවලට තම ප්‍රධාන කාර්යාලය හා ශාඛාවන් […]

1-Daniel-Hess.jpeg

1min350
      ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන A Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම, මෙරට ජනප්‍රියතම සහ වඩාත් විශ්වාසනීයම පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරය බවට පත්වීමේ අරමුණින් යුතුව තම පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්, නිෂ්පාදන කළඹ ප්‍රසාරණය කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශ […]

image-LBN-1.jpg

1min640
      නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසටි පත්‍රය  වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරිම හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු වර්ග 40ක පමණ ගාස්තු  සමාගම් විසින් හිතුමතේ යළිත්  වැඩිවිමෙි තත්වයක් උදාවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය […]

Suwa-Sahana-Image-LBN.jpg

1min490
      වේදනාව සමනය කිරීමේ විශේෂඥයා IODEX, මාර්තු මස 3 වනදා සිට මාර්තු මස 19 වනදා දක්වා දින 17 ක කාලයක් පුරා උතුම් ශ්‍රී පාදස්ථානයේ දී දියත් කළ ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන යටතේ දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වේදනා සමනය කිරීමට කටයුතු කළේය. “වේදනාවට ඔබව නතර කිරීමට ඉඩ නොදෙන්න” තේමාව පෙරදැරි කරගනිමින් මීට සය […]

Dilan-Wijegoonewardene.jpg

1min630
      ඉන්දියාවේ මුම්බායි හි ‘Indian Bank’ සමග එක් වී ඉන්දියානු රුපියල් නොස්ට්‍රෝ (Nostro) ගිණුමක් හඳුන්වා දීමට සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් දෙරට අතර ව්‍යාපාර කටයුතු සහ වෙනත් මූල්‍යමය ගනුදෙනු සිදුකරන පුද්ගලයන්ට අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවන ආකාරයට එම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබේ. සාක් කලාපයේ රටවල් අතර වෙළඳ […]

Cricket-Jersey-sponsorship-LBN.jpg

1min470
      නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර එක්දින (ODI) සහ විස්සයි, විස්ස T20 තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා නිල අනුග‍්‍රහය දැක්වීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත. ‘‘ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව ක‍්‍රිකට් වන අතර, ශ‍්‍රී ලංකාවේ සෑමදෙනාම පාහේ රටේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා,’’ යැයි කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – […]

SME-Image-01-LBN.jpg

1min420
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි ආයතනික විසඳුම් අංශය වන SLT-MOBITEL Enterprise, මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සඳහා නවතම සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. Bizlife package, SLTM DataOne සහ Hosting Cub ලෙස නම්කර ඇති මෙම විශේෂ පැකේජ හඳුන්වා දීම, පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවති උත්සවයකදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව