Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Baurs-and-VTA-LBN.jpg

1min560
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, තිරසාර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු […]

ACCA-Award-2022-LBN.jpg

1min470
      ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් […]

Mattias-Nordin-LBN.jpeg

1min220
      Sirocco සමූහයේ අනුබද්ධ ආයතනයක් වන Sirochem Aqua (Pvt) Ltd විසින් ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිතයෙන් ගෘහස්ථ හා කර්මාන්ත පිහිනුම් තටාක ඉදි කිරීම හා නව්‍යකරණය සඳහා වන ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කිරීමේ විවෘත සංසදය පසුගියදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පවත්වනු ලැබීය. තමන්ගේ ව්‍යාපෘති ඉහළ නැංවීමේ හැකියාව සහිත තටාක තාක්ෂණයේ නවෝත්පාදන හා වර්ධනය පිළිබද උනන්දුවක් දක්වන කීර්තිමත් […]

Image-01.jpg

1min320
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Effie Awards 2022’ සම්මාන උළෙලේදී ක්ෂේත්‍රය තුළ මෙන්ම පාරිභෝගිකයන් තුළ සැබෑ වෙනසක් ඇතිකරන ආකාරයේ පුරෝගාමී අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලෝකඩ සම්මාන ද්විත්වයකින් සහ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තවද අන්තර්ජාල/ටෙලිකොම් කාණ්ඩය යටතේ මෙම සම්මාන උළෙලේදී සම්මාන දිනූ එකම දුරකථන සන්නිවේදන සමාගම SLT-MOBITEL […]

Image-Swadeshi-Khomba-Baby-Relaunch-LBN.jpg

1min700
      බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග් නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01  ශාකසාර ළදරු සත්කාර සන්නාමය  උසස් මට්ටමකට ගෙන යයි. ශ්‍රී ලංකාවේ අංක  එකේ ශාකසාර  ළදරු සත්කාර සන්නාමය ස්වදේශී “කොහොඹ බේබි සබන්” නව පෙනුමකින්  හඳුන්වා  දෙයි. ඒ  නව ශාකසාර අමුද්‍රව්‍ය සහ නව මෘදු සුවඳින්  සිය නිෂ්පාදන පෙළ පුළුල් […]

TikTok-Safety-Features-LBN.jpg

1min790
      ලොව ජනප‍්‍රියතම කෙටි ආකෘති ජංගම වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය වේදිකාව වන ටික්ටොක් (TikTok) තරුණ තරුණියන්ට, පවුල්වලට සහ එය පරිශීලනය කරනු ලබන සුවහසක් ජනතාව සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ටික්ටොක් එහි screen time මෙවලම පරිශිලකයින්ට වඩාත් ගැලපෙන විකල්ප සහිතව යාවත්කාලීන කරමින්, තරුණ පරිශීලක ගිණුම් සඳහා […]

2-Ex-Pack-cake-LBN.jpg

1min480
      ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණියේ පිහිටි තම නවීනතම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Ex-Pack Corrugated Cartons සමාගම පසුගියදා පියවර ගෙන තිබුණි. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ, ඒ වෙනුවෙන් Ex-Pack Corrugated Cartons සමාගම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් පිරිනැමීම එහිදී සිදුවිය. තුන්සියයක් පමණවන එහි කාර්යමණ්ඩලය වෙනුවෙන් පුළුල් විවිධත්ව, සමානාත්මතා සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව