Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DMD07007-LBN.jpg

1min360
      විශේෂයෙන් සැකසූ ඊ-පැදි 100 ක් ධාවකයන්ට භාරදෙයි. තිරසාරත්වය වෙනුවෙන් Uber දියත් කළ තවත් සුවිශේෂී වැඩසටහනක්. පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයක් සමග එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව. 2023 මාර්තු 16, කොළඹ: ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 […]

E-Calender.jpg

1min430
      DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණශීලී නවතම මාසික විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සෑම විටම නවීන තාක්ෂණයට මුල්තැන දෙමින් ඩිජිටල් බැංකු සේවාවන් ප්‍රවර්ධනය කරන බැංකුවක් වශයෙන්, ලොව සිදුවන සීඝ්‍ර වෙනස්කම් වලට අනුගත වීමට ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස DFCC බැංකුව මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙම විද්‍යුත් […]

2-LBN.jpg

1min340
      Monsieur” ශ්‍රී ලංකාවේදී කොළඹ (2023 මාර්තු 13): වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2023) සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රංශ සහ ස්විස් නෘත්‍යමය ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම ප්‍රංශ භාෂා කලාකරුවන් දෙදෙනෙකුවන ලොරෙන්ට් බෘෘනෙටි සහ මරියෝ පචියොලි […]

Photo-2-LBN.jpg

1min580
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) තම ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම පූර්ණ අයිතිය යටතේ පවතින ප්‍රාදේශීය කාර්යාලයක් පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී විවෘත කළේ ය. ව්‍යාපාර ලෝකයේ නවතම ප්‍රවණතා අනුව, ඩිජිටල් තාක්ෂණය සහ තිරසාරත්වය මූලික කරගත් ක්‍රමෝපායික දැක්මක් ඔස්සේ, වඩාත් විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් […]

AkzoNobel-1-LBN-1.jpg

1min1510
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සන්නාමයක් වන Dulux, මෙවර Architect 2023 ප්‍රදර්ශනයේදී නරඹන්නන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් විය. එමෙන්ම ප්‍රදර්ශනයේ ‘නව්‍ය ආකාරයෙන් වර්ණ භාවිතා කළ විශිෂ්ටතම වෙළඳ කුටිය’ (‘Best Trade Stall with Innovative Use of Colour’) සම්මානයද Dulux වෙත හිමි විය. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනය විසින් වාර්ෂිකව […]

Image-1-LBN.jpeg

1min3910
      ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, සිය සේවක සුබසාධනය සඳහා වන කැපවීම නැවතත් අවධාරණය කරමින් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීම සඳහා යළිත් වරක් ඉදිරියට පැමිණ ඇත. ඉහළ උද්ධමනයට සාමූහිකව මුහුණ දීමේ අරමුණින් සමාගමේ නවතම සේවක සුභසාධන සහ ප‍්‍රතිලාභ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. […]

KBIS-2023_dl2_Sustainability-clean-1024x467-LBN.jpg

1min350
      ක්ෂේත‍්‍රයේ බලශක්තිය ඉතිරිකිරීමේ ඉහළම ශ්‍රේණිය ඉක්මවන බලශක්ති ඉතිරිකිරීම් පරිශීලකයින්ට ලබා දීමෙන් ඔවුන්ට තිරසාර නිවාස නිර්මාණය කිරීමට සහාය වීමට සැම්සුන් ගෘහ විදුලි උපකරණ කෘතිම බුද්ධිය කේන්ද්‍ර කොටගත් විශේෂාංග භාවිත කරයි සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් යුරෝපයේ නවීනතම බලශක්ති කාණ්ඩගත කිරීමේ ක‍්‍රමය යටතේ ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතියට අමතර 10% ක් ඉතිරියක් එක් කරමින් සිය පරිසර හිතකාමී ගෘහ […]

Anagi-Womens-Day-offers-2023-LBN.jpg

1min650
      කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත. මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව