Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-4.jpg

1min430
      ශ‍්‍රී ලංකාවේ තිරසාර කෘෂි ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන හේලීස් වැවිලි සමාගම, විශිෂ්ටත්වය හා ප‍්‍රවීනත්වය අගයමින් දෙවන වරටත් සංවිධානය කරන ලද 2023 වසරේ විශිෂ්ඨතම තේ දළු නෙළන්නිය තේරීමේ තරගාවලිය සාර්ථකව අවසන් කළේය. හේලීස් වැවිලි සමාගමේ සේවක ප‍්‍රජාවෙහි කැපවීම සහ වෙහෙස මහන්සියට වටිනාකමක් එකතු කිරීමට හේලීස් වැවිලි සමාගමට අයත් කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ […]

Baby-Cheramy-Image-LBN-1.jpg

1min590
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ  විශ්වාසයට හා ආදරයට පාත්‍ර වී ඇත.  බේබි ෂෙරමි හි මෘදු හා සුමුදු නිෂ්පාදන වෙත තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම භාර දීමට දෙමව්පියන් පුරුදු වී ඇති අතර, එය බේබි ෂෙරමි ළදරු රැකවරණයේ ප්‍රමුඛයා බවට පත් වීමට […]

SLT-Telecom-logo-LBN.jpeg

2min470
      මෙරට ඕනෑම වාණිජ ව්‍යාපාරයක සේවා පදනම සම්පාදනය කිරීම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වර්ධනය සඳහා නවත ම BizLife සේවාව හඳුන්වා දී ඇත. Voice සහ Data විසඳුම් එකම පැකේජයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා මනා විකල්පයක් ලෙස හඳුන්වා […]

Image-01-LBN-3.jpg

1min560
      ගෝලීය ඒකාබද්ධ රබර් අත්වැසුම් නිෂ්පාදක, Dipped Products PLC (DPL), නව කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනාධීර මහතා විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් මූලික කරගත් වර්ධන න්‍යායන් යථාර්තවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව අපනයන වෙළෙඳපොලවල් සහ ඉහළ වටිනාකම් අත්පත් කරගනියි. ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන DPL විසින් දැනට යුරෝපා සංගමයේ […]

Annual-awards-2023-Composite1.jpg

1min380
      සෙලින්කෝ ලයිෆ් සිය 35වැනි සංවත්සරය සහ වෙළෙඳපොළ නායකත්වයේ 19වන සංවත්සරය, දර්ශනීය වාර්ෂික සම්මාන උළෙලක් සමඟින් පසුගියදා සමරමින් එහිදී 2022 වසරේ සමාගමේ ප‍්‍රතිඵල සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන්, සුවිශේෂී දස්කම් දැක්වූවන් 259 දෙනෙකු සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මෙම සම්මාන උළෙල සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී සමස්ත සම්මාන 350ක් පිරිනැමිණි. මෙම […]

Image-01-LBN-2.jpg

1min280
      ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නවෝත්පාදන කුසලතා ඔප්නැංවීම සඳහා SLT-MOBITEL සවිබලය ලබා දුන් SLIoT Challenge 2022 සහ IESL Robogames 2022 තරගාවලි පසුගියදා නිමාවට පත්විය. SLIoT Challenge 2022 තරගාවලියේ උපාධි අපේක්ෂක කාණ්ඩයේ අවසාන වටයට තේරී පත්වූ කණ්ඩායම් අතරින් පිළිවෙලින් Metatron, JuRu සහ Strydo Labs යන කණ්ඩායම් පළමු, දෙවන හා තෙවන ස්ථාන  ද, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව