Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Technnovation-Awards-2023-LBN.jpg

1min450
      ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප‍්‍රදානෝත්සවය වන LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ ආයතන වලට ලබාදෙන සමස්ත සම්මානය ඇතුළුව සම්මාන හතක් ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත් විය. මෙම සම්මාන ගොන්නට බැංකුකරණ ආයතන සඳහා ලබාදෙන අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් සඳහා වන සමස්ත විශිෂ්ටතා සම්මානය, පාරිභෝගික බැංකු ගෙවීම් සඳහා හොඳම බැංකුව, ලංකා […]

IMG_1239-LBN.jpg

1min670
      ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගමේ මාර්ග ගමනාගමන ආරක්ෂණ (RTS) කළමනාකරණ පද්ධතිය  ISO 39001:2012 සහතිකයෙන්  පිදුම් ලබා ඇත. මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් මෙම සහතිකය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම Siam City Cement (Lanka) Limited නමින් […]

Image-2-LBN-1.jpg

1min790
      ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 (MD 306), අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, ‘ළමා පෝෂණය සුරකිමු’  ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ 02, හෝලි රොසරි පාසලේදී පවත්වනු ලබයි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ගරු. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ගෞරවනීය ආරාධිතයා වශයෙන් ලයන්ස් ඉන්ටර්නැෂනල් හි හිටපු ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය […]

TikTok-Community-Guidelines-Sinhala-LBN.jpg

1min1280
      TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කරයි. TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව යනු TikTok වේදිකාව භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් නිවේදනයක් වන අතර මෙම නිවේදන හරහා TikTok හි ප‍්‍රජා මූලධර්ම හඳුන්වා දෙයි. TikTok පරිශීලකයින් සඳහා ආරක්ෂිත […]

Panorama-1-LBN.jpg

1min640
      ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය  දෛනික ගමන් වාර වැඩි කරන ලදී. මෙම ගමනාන්ත දෙක අතර දෛනික සේවා 2023 මාර්තු 26 සිට ආරම්භ වීම සිදු විය. දෙරටෙහි සංචාරකයින්ගෙන් ලැබුණු ඉල්ලුමට සහ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ   ඉල්ලුම  ඉහළ යාමක් […]

IMAGE-01-Mr.Lakmal-Ratnayake-–-Chairman-of-Jaya-Container-Terminals-Limited.jpg

1min530
      ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) සම්පූර්ණයෙන්ම අයත් අනු සමාගමක් වන Jaya Container Terminals Limited (JCT Limited) 2008 වසරේ සිට ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කර්තව්‍ය වන මුහුදු යාත්‍රා සඳහා සමුද්‍ර ඉන්ධන ගබඩා කිරීම සිදු කරනු ලබයි. Low Sulphur Fuel (LSF) සහ Marine Gas Oil (MGO) මෙම ඉන්ධන යටතට අයත් වේ. අක්කර 9ක් ආවරණය කරමින් […]

Swadeshi-Alawwa-LBN.jpeg

1min580
      ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය දිරි ගන්වන ලදි. ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය’ යන තේමාව යටතේ දියත් කළ  මෙම පරිත්‍යාග වැඩසටහන, අලව්ව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමට සහ රෝගීන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීමේ […]

H.-E.-Julie-Chung-US-Ambassador-to-Sri-Lanka-engages-with-children-from-Susamayawardhana-Vidyalaya-Borella-during-her-visit-to-the-school.-LBN.jpg

1min730
      දිවයින පුරා පාසල් 10,194ක් ‘RightToRead’ වැඩසටහන මගින් සවිබල ගන්වයි ශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කර ගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 2018 දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී. බ්‍රැන්ඩික්ස් ආයතනය  විසින් හදුන්වාදුන් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ReadToMe’ ඉංග්‍රීසි ඩිජිටල් ඉගෙනුම් උපකාර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව