Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Allianz-Head-Office-Opening-1-LBN.jpg

1min450
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා, කොළඹ නගරයේ හදවතේ පිහිටි ‘වන් ගෝල් ෆේස්’ ගොඩනැගිල්ලේ සිය නව ප්‍රධාන කාර්යාලය පසුගිය දා විවෘත කළේ ය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිල වශයෙන් උත්සවයක් 2023 පෙබරවාරි 23 වන දින පවත්වන ලද අතර, එයට අලියාන්ස් ලංකාහි සභාපති ගානි සුබ්‍රමනියම්, අලියාන්ස් ලංකාහි ප්‍රධාන විධායක […]

PLC-ESQR-Awards-presented-to-HE-President-LBN.jpg

1min430
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මඟින් වාර්ෂිකව පිරිනමන “හොඳම භාවිතය 2022” ^Best Practices 2022& සම්මානයෙන් පිදුම් ලැබිය. ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමි වු මෙම සම්මානය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත්කිරීම පීපල්ස් ලීසිං […]

Avurudu-card-offers-2023-LBN.jpg

1min500
      කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 2023 වසර සඳහා බැංකුවේ අවුරුදු කාඞ්පත් දීමනා පිරිනැමීම ආරම්භ කිරීමත් සමග, මෙම උත්සව සමයේ පහසු ගෙවීමේ සැලැසුම්වලට අමතරව, වෙළෙඳ අලෙවිසැල් 3,500කට වැඩි ප‍්‍රමාණයකින් 50%ක් දක්වා වට්ටම් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි. කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් දින දර්ශනයේ වඩාත් වැදගත් දීමනාව ලෙසින් සැළකෙන මෙම අවුරුදු පිරිනැමීම්, උත්සවය සඳහා […]

pexels-maria-ovchinnikova-7509752.jpg

1min410
      ලොව විශාලතම තීන්ත හා ආලේපන සමාගමක් වන AkzoNobel Paints Lanka, ශ්‍රී ලංකාවේ Dulux  පින්තාරු ශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ට අත්වැලක් වීම ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ. මීට සමගාමීව එම සමාගම විසින් නවතම ඩිජිටල් සේවාවන් පෙළක්ද හඳුන්වා දී ඇත. Mind, Heart and Pocket යන සුවිශේෂී ප්‍රවේශය යටතේ පින්තාරු ශිල්පීන්ගේ මානසික, සමාජයීය […]

AIMG-Agreement-Image-01-LBN.jpg

1min420
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය වෙළඳපොළ තවදුරටත් පුළුල් කරගනිමින් වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අලෙවිකරණ උපාධිධාරීන්ගේ සංගමය (International Marketing Graduates in Sri Lanka – AIMGSL) සමග විශේෂ ආයතනික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශව ද්විත්වයක හවුල්කාරීත්වයක් වන මෙම ගිවිසුම, සන්නාම අනන්‍යතාවන් තවදුරටත් […]

Asset-2-LBN.png

1min360
      2023.03.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරීම් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් හා ස්ථාපිත ලෙස ප්‍රවීණ වෘත්තිකයෙකු වන ෂාලිය සිල්වා මහතා පත්කර තිබේ.  රෝමයේ Urbaniana University වෙතින් දර්ශනවේදී ප්‍රථම උපාධියක් ලබා ඇති ෂාලිය සිල්වා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් කම්කරු සබඳතා හා මානව සම්පත් පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. […]

RFTL-PR-min-LBN.jpg

1min440
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ‘Run For Their Lives 2023’ ධාවන වැඩසටහනට නැවත වතාවක් අනුග්‍රහය දක්වන ලදී.  මෙම වැඩසටහන ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීම සඳහා සහාය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාව සමගින් වඩාත් ගැලපෙන අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාව […]

Dr.Sapna-Nangia-Senior-Consultant-Radiation-Oncology-Apollo-Proton-Cancer-Centre-LBN.jpg

1min670
      ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි නවීනතම පහසුකම්වලින් සමන්විත ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ටත් ප්‍රතිකාර ලබාගත හැකි බව එම මධ්‍යස්ථානය පසුගියදා නිවේදනය කළේය. දකුණු ආසියාවේ සහ මැදපෙරදිග පළමු හා එකම ප්‍රෝටෝන ප්‍රතිකාර මධ්‍යස්ථානය වන ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ (APCC) නියෝජිතයන් කොළඹ හිල්ටන් කලම්බු රෙසිඩන්සී හි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රෝටෝන ප්‍රතිකාරයේ ප්‍රතිඵල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව