Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-LBN-1.jpg

1min480
      මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රථම Online සංගීත  වේදිකාව වන ‘mStudio’ ද දියත් කෙරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මේරියන්ස් සංගීත කණ්ඩායම සහ 360 Productions Group (පුද්.) සමාගම සමඟ එක් වී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ (3D) සංගීත රූප රචනය එළිදැක්වී ය. මේරියන්ස් සංගීත කණ්ඩායමේ 35 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය […]

image-LBN-1.jpg

1min720
      විශ්වාසනීයත්වයකින් යුතු ඉලෙක්ට්‍රොනික් සහ විද්‍යුත් උපකරණ සඳහා වැඩිවන ඉල්ලුමත් සමඟ  LED රූපවාහිනි, LED විදුලි බල්බ, විදුලි ස්විච් සහ සොකට්, විද්‍යුත් උපකරණ හා උපාංග ඇතුළු ZENOI සන්නාමය යටතේ ඇති නිෂ්පාදන පෙළ අලෙවි කිරීමේ සහ බෙදා හැරීමේ ආයතනය වන ඉලෙක්ට්‍රොසෙන් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම දේශීය වෙළෙඳපොළේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබේ. එම සමාගමේ නවීන තාක්ෂණයෙන් […]

Image-01-CEA-Chairman-LBN.jpg

1min470
      Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan විසින් 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී. ‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු […]

1-4-LBN.jpg

1min340
      CBL සමපෝෂ, අඛණ්ඩව දොළොස්වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ 2023 වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය’ ජුනි මසයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා […]

Poson-Pahan-Gee-2023-LBN.jpg

1min500
      කොමර්ෂල් බැංකුවේ කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුගෙන් යුත් ගායන කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ ‘පහන් ගී’ බැති ගී සරණිය සමඟින් පොසොන් උත්සවය පසුගියදා සමරනු ලැබීය. නවරඟහලේදී පැවති මෙම අවස්ථාවට වත්මන් සහ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගී විය. සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා […]

Bandarawela-St.Josephs-College-LBN.jpg

1min340
      බණ්ඩාරවෙල සාන්ත ජෝශප් විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා  විද්‍යාලය අතර 18 වැනි ‘ඌව මහා රන් සටන‘ වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය මේ මස 23 සහ 24 දෙදින සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර 1967දී පළමුවරට ආරම්භ වූ ‘ඌව මහා රන් සටන‘ ක්‍රිකට් තරගය දෙවිදුහලේ ක්‍රීඩකයන්ගේ විශිෂ්ට දස්කම් පෙන්නුම් කිරිමේ කදිම […]

Image-01-LBN-1.jpg

1min710
      රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. විවිධ […]

Image-LBN.jpg

1min440
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work වැඩසටහන හා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන්නා වූ සිය කාන්තා වැඩසටහන වන ‘ඇය සුරකින AIA’ හි පළමු සංවත්සරය, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය වන දමයන්ති ප්‍රනාන්දු, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) වික්ටර්  ඇන්තනිපිල්ලේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව