Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Alan-Smee-Newly-appointed-CEO-Country-Manager-at-Allianz-Insurance-Lanka-Limited-LBN.jpg

1min460
      අලියාන්ස් ලංකා සමාගම පසුගියදා Allianz Global Corporate Specialty SE සමග එක්ව ශ්‍රීලාංකේය රක්ෂණ තැරැව්කරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළේය. Directors and Officers (D&O) වර්ගයේ රක්ෂණ සම්බන්ධයෙන් ලොව පවතින නවතම ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙහි අරමුණ විය. විවිධාකාර වූ ආයතනික පාරිභෝගිකයන් කළමනාකරණය කිරීම සඳහා රක්ෂණ තැරැව්කරුවෝ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරති. ඔවුන්ගේ කාර්යභාරය […]

SLT-MOBITEL-and-Thyaga-Image-LBN.jpg

1min400
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම විද්‍යුත් ත්‍යාග වවුචර් පදනම වන ‘ත්‍යාග’ සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ. පාරිභෝගිකයන්ට ඕනෑම අවස්ථාවකට ගැළපෙන විද්‍යුත් තෑගි වවුචර ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට සහ යැවීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. ඒ අනුව දැන් https://eteleshop.slt.lk/ හරහා SLT-MOBITEL eTeleshop වෙතින් ‘ත්‍යාග’ […]

Image-01-LBN-2.jpg

1min360
      ශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ පවතින ශක්තිමත් බව සහ අසීමිත හැකියාවන් පිළිබඳ පණිවුඩය ලෝකය වෙත ගෙන යාම වෙනුවෙන්  2023 සැප්තැම්බර් 22 වැනි දින නෙළුම් පොකුණ රඟහලේ දී Queen of the World Sri Lanka තරඟාවලිය පැවැත්වීමට නියමිතව පවතින අතර, අවසන් මහා තරඟයට ප්‍රථම සැප්තැම්බර් 17 වන දින සිට සැප්තැම්බර් 22 දා දක්වා සුවිශේෂී සංදර්ශන […]

Ceylinco-Lifes-COO-Mr-Ranga-Abeynayake-left-and-Deputy-COO-Mr-Samitha-Hemachandra-LBN.jpg

1min430
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළගැස්ම සහතික කිරීම සඳහා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රංග අබේනායක සහ නියෝජ්‍ය ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සමිත හේමචන්ද්‍ර යන මහත්වරුන් පත් කර ඇති බව නිවේදනය කර ඇත. පසුගිය වසර 25ක කාලය පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සේවය කර ඇති රංග අබේනායක මහතා […]

1686375855205-LBN.jpg

1min590
      ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම පසුගියදා පැවැත්විණි. රත්නපුර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34 දෙනකු  සංචිතගත […]

DJI_0074-E-LBN.jpg

1min510
      දිවයින වටා අති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Advantis සහ Cordelia Cruises එක්ව පියවර ගනී මගීන් 1,600ක් සමඟින් MS Empress සම්ප‍්‍රාප්ත වෙයි පළමු මාස 4 තුළ පමණක් සංචාරකයින් 80,000ක් පැමිණීම අපේක්ෂා කරයි Cordelia Cruises මෙරට විකුණුම් නියෝජිත සහ වරාය කටයුතු පිළිබඳ නියෝජිත ලෙස Advantis පත් කරයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව […]

HNB-celebrates-Poson.jpg

1min1460
  විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි. HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව